ටැබ් එකක් ගන්න කඩයක්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    මම කලින් දවසක හොඳ ටැබ් එකක් ගැන අහල ත්‍රෙඩ් එකක් දැම්මනෙ.

    දැන් ටැබ් එකක් ගන්න හොඳ කඩයක් ඕනෙ. කොතන උනත් කමක් නෑ.

    උදව් කරන්නකෝ.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    සුදු මහත්තයා ගන්න යන ටැබ් එක මොකක් ද? හැම kadema හැම ටැබ් එකම නැහැ මහත්තයෝ
    Samsung S6 Lite
    Samsung S7FE
    Samsung S9FE

    me wage ekak.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    Celltronics
    Chinthana GSM

    https://www.daraz.lk/products/samsu...-sim-wifi-free-tempared-glass-i120638078.html


    image.png


    Frimi 12% offer ekak tiyeanwa daraz... max discount 12,000

    credit card walatath tiye 10,000-12,000 wenakam
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ඊයා.... උබ ගොඩේ එකෙක් නේද?

    ටැබ් එකක් ගන්න කඩයක් කියන්න එපා,ෂෝප් එකක් කියපන්. :P

    ගන්න එකක් ඩීලස්ලගෙන්ම ගන්නබලපන්. එතකොටගාණත් අඩුයි. වොරන්ටි පීරියඩ් එකත් වැඩීයි. වොරන්ට් එක කාඩ් එකක්,කොළයක් විදියට දෙන එකක් නම්, පිට කඩයකින් ගද්දි ඒක උන් ළග තියාගෙන, උබට බිල් එක විතරයි දෙන්නේ. එහෙම කරාම උබේ ටැබ් එක කැඩුනම ඌ ළගටම යන්න වෙනවා. උන් ඒක කරන්නේ උවමනාවෙන්මයි. බැරි වෙලාවත් රෙපයර් ආවොත් උන් හරහා බඩුව යවලා හදාගෙන එන්න මාස ගාණක් යනවා. උබ කම්පැනියෙන්ම ගත්තොත් අවුලක් නැතුව ඕනිම රෙපයාර් සෙන්ටර් එකකින් වැඩේ ගොඩ දාගන්නපුලුවන්. වොරන්ටී කාඩ් එක ගැන සැලකිලිමත් වෙයන්
     
    • Wow
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඊයා.... උබ ගොඩේ එකෙක් නේද?

    ටැබ් එකක් ගන්න කඩයක් කියන්න එපා,ෂෝප් එකක් කියපන්. :P

    ගන්න එකක් ඩීලස්ලගෙන්ම ගන්නබලපන්. එතකොටගාණත් අඩුයි. වොරන්ටි පීරියඩ් එකත් වැඩීයි. වොරන්ට් එක කාඩ් එකක්,කොළයක් විදියට දෙන එකක් නම්, පිට කඩයකින් ගද්දි ඒක උන් ළග තියාගෙන, උබට බිල් එක විතරයි දෙන්නේ. එහෙම කරාම උබේ ටැබ් එක කැඩුනම ඌ ළගටම යන්න වෙනවා. උන් ඒක කරන්නේ උවමනාවෙන්මයි. බැරි වෙලාවත් රෙපයර් ආවොත් උන් හරහා බඩුව යවලා හදාගෙන එන්න මාස ගාණක් යනවා. උබ කම්පැනියෙන්ම ගත්තොත් අවුලක් නැතුව ඕනිම රෙපයාර් සෙන්ටර් එකකින් වැඩේ ගොඩ දාගන්නපුලුවන්. වොරන්ටී කාඩ් එක ගැන සැලකිලිමත් වෙයන්
    Samsung S6 Lite
    Samsung S7FE
    Samsung S9FE

    me wage ekak ganna ccolombo hoda kadayak kynna plwnd.

    Thanks hemogema reply walata
    ------ Post added on Jun 8, 2024 at 9:16 PM
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    Neth mobile arcade - Kurunegala
    mun nam set neha mata.. daraz eken order kala offer ekakata.. anthimata kiwa e price ekata denna be kiyala.. wena daraz sellerslath same price or aduwen daala tibba. unge whatsapp contact kalama package eka ship kalalu.




    Daraz offers tiyena kaleta mun karanne godak item hangana eka
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ara liberty eke shops wala meetath aduwata denawane. e khmda e.

    S6 Lite (2022)​

    1. SM-P613 - (Wi-Fi )
    2. SM-P619 (Wi-Fi/LTE)

    S6 Lite (2024)​

    1. SM-P620 (Wi-Fi )
    2. SM-P625 (Wi-Fi/LTE)


    ලක්ෂයෙන් පහල ඇත්තේ 2020 ආපු එක.

    S6 Lite (2020)​

    1.SM-P610 (Wi-Fi)
    2. SM-P615 (LTE)


    P නම්බර් එක බලපන්කෝ එතකොට උඹටම තේරෙයි.
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    • Like
    Reactions: NRTG and ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    • Like
    Reactions: NRTG