එදා වැසූ tamilnet දැන් පේනවා.. රාජ්‍ය මුදල් යොදා tamilnet ප්‍රවර්ධනයේ.. සියළු රූපවාහිනීවල දැන්වීම් දමයි…[Video]
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මේ දිනවල මෙරට සියළු රූපවාහිනී නාලිකාවන්හි පල කරන දැන්වීමකින් කොටි සංවිධානයේ නිල වෙබ් අඩවිය ලෙස හැදින්වූ ‘ටැමිල්නෙට්’ අඩවිය ප්‍රවර්ධන කටයුත්තක යෙදී සිටී.
කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානයේ නිල වෙබ් අඩවියක් මෙසේ රාජ්‍ය මුදල් යොදවමින් ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී වෙයි. ත්රස්තවාදයට අනුබල දීම හා ප්‍රවර්ධනය කරන්නේ යයි ටැමිල් නෙට් වෙබ් අඩවිය මෙරට වසර ගණනාවක් තිස්සේ තහනම් කර තිබූ අඩවියකි.
යහපාලන ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහස නිදහස ලබා දුන් බවත් ඒ යටතේ ටැමිල් නෙට් වෙබ් අඩවියද නිදහසේ නැරඹිය හැකි බවත් වෙළද දැන්වීමෙන් අදහස් කරයි.
පහත වීඩියෝවේ 12 වන තත්පරයේ සිට මෙම වෙබ් අඩවි ප්‍රවර්ධනය දැකගත හැකිය.
දෙකේ වෙනස ඒකයි ලු
පොනිලගේ දෙක ගැනද දන්නේ නෑ කියන්නේ