මේ දවස් වල හෑමෝම කතා වෙන දෙයක් තමා ටෑක්ස්. ඈයි ටෑක්ස් ඕනේ වෙන්නේ? රජයේ ආදායම තමා ටෑක්ස්. ඒ කියන්නේ රට දුවන්න ටෑක්ස් අනිවාර්යයෙන් ඕනේ..
එතකොට රජයේ ආදායම තමා ටෑක්ස්. මේ ලෑබෙන මුදල් වියදම් කිරීම තමා රජයේ වියදම්. මේ අමාරු වෙලාවේ ටෑක්ස් ගෙවන්න පසුබට වෙන්න එපා.
නමුත් රජයේ වියදම් ගෑන කොහොමද? මේ අමාරුවෙන් දෙන ටෑක්ස් මුදල් නිසි පරිදි යොදා ගන්න රනිල්ගේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක කරලා තියෙන රාජ්‍ය වියදම් කපා හෑරීම මොනවාද?
උද්ඝෝෂණ මෑඩ පවත්වන්න ආසාමාන්‍ය පොලිස් බලයක් යොදවනවා කියලා ලෝයර්ස්ලා උසාවියට, අල්ලස් එකට දෑනුවත් කරලා තියෙනවා. මේ අමාරු වෙලාවේ අන්වශ්ය රාජ්‍ය වියදමක් ඒක
මහා ලොකු දෑනටත් වර්ධනය වෙන ඈමති මණ්ඩලයක් නඩත්තු කරනවා. උන් වෙනුවෙන් ප්‍රවාහන , දුරකතන කාර්යාල වගේ විශාල වියදම් ගොඩක් දරනවා. ඉතාම අනවශ්‍ය රාජ්‍ය වියදම්
එක එකාට වෙච්ච හානි වලට පත වන්දි දෙන්න යනවා. අනවශ්‍ය වියදමක් මේ වෙලාවේ. අඩුම ගානේ වන්දි අනුමත් කරලා අවුරුදු පහකට ගෙවීම කල් දාන්න ඕනේ
මුන් රට යන එකේ සීමාවක් නෑ. අනවශ්‍ය වියදම්
රාජයේ සේවකයෝ අඩු කරන්න තාම හිතලාවත් නෑ. ඒ මදිවට සමහර ආයතන වල බෝනස් දෙන්න යනවා. අනවශ්‍ය වියදම්
තව මේ වගේ හුගක් දේවල් තියෙනවා.. හෙලිකොප්ටර් භාවිතය, පෙර ගමන් පසු ගමන් රථ, කොමිසන්, උපදේශකයෝ, ලේකම් ලා... ලොකු වියදම් ලිස්ට් එකක් තියෙනවා කපන්න
රටේ ජනතාව බදු ගෙවන්න එකග වෙන ගමන්, මේ දේවල් වෙන්න ඕනේ කියලා බලපෑම් කරන්න ඕනේ.. මම නම් කියන්නේ මිනිස්සු පාරට බෑහෑලා ආණ්ඩුවේ කෑපවීම පෙන්නන කම් බදු ගෙවීමට විරෝධය දක්වන්න ඕනේ
http://www.nethnews.lk/article/99591
උද්ධමනයේ ඉහළ යාම හමුවේ රුපියල් දහසේ වටිනාකම මේවනවිට රුපියල් 200ක් දක්වා අඩු වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ මුදලේ වටිනාකම පිරිහීම හරහා ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බවයි.
රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත විශාල බදු ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ ද රජයේ වියදම් ඉහළ මට්ටමක පවත්වා ගනිමින් බව ඔහු ප්‍රකාශ කළා.
සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කිරීමට කළ යුත්තේ පොලී අනුපාතය ඉහළ නැංවීම මෙන්ම රජයේ වියදම් අඩු කිරීම බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.

දහසේ වටිනාකම දෙසීයට බසී