ටිකක් ඉවසමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙතන උද්ධමනය යන්නෙන් අදහස්
    හරන්නෙ භාන්ඩවල මිල වැඩිවීමේ වේගය
    මිල වැඩිවීමේ වේගය අඩු උනා කියන්නෙ භාන්ඩවල මිල අඩුවීම නෙමෙයි, තාමත් මිල
    ඉහල යනව, නිවරදිව උද්ධමනය පාලනය කල යුත්තේ සැපයුම වැඩිකිරීම තුලින් නමුත් දැන් කරන්නෙ ආර්තිකය හකුලල ඉල්ලුම අඩුකිරීම තුලින් මිල උද්ධමනය පාලනය කිරීමක්,
    භාන්ඩවල මිල ඉහලයාමේ වේගය අඩු උනාට ඉහල ගිය මිල පහලයාමට තව කාලයක් කැපවීමෙන් බලාඉන්න වෙයි,
     
    • Dislike
    Reactions: SLK_sri