අපි හිනා උනාට මූගෙ ගෑනි ලමයි ඇවිත් හිටියනම් කොච්චර අපහසුතාවට පත්වෙනවා ඇතිද.
A Aldren Well-known member Apr 2, 2024 2,052 3,679 113 Aug 5, 2024 #1 අපි හිනා උනාට මූගෙ ගෑනි ලමයි ඇවිත් හිටියනම් කොච්චර අපහසුතාවට පත්වෙනවා ඇතිද. Last edited: Aug 5, 2024 Reactions: Ashan052, Kalegana, Darklord99 and 2 others
ruchira55 Well-known member Mar 23, 2012 39,862 40,612 113 Aug 5, 2024 #2 ආතල් වෙනයි කුලේ වෙනයි. හිතවත්තුන්ව ආශ්‍රය කරනකොට කුලේ ගැන හොඳ අවබෝධයක් ඇතුව ආශ්‍රය කරන්න Reactions: Any.key, rumesh.fbi and Aldren
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Aug 5, 2024 #3 මේවා ජම්මේ අවුල්. බිපුවගෙනම් වෙන්න බෑ . Reactions: Aldren
Voldemort Bro Well-known member Jan 1, 2020 9,952 13,869 113 126 Hogwarts Aug 5, 2024 #4 Wow patta Reactions: Aldren
Candid-B Well-known member Apr 25, 2019 34,832 1 60,672 113 Mother Earth Aug 5, 2024 #5 ඒ ඇයි බන් සමහරු බිව්වම මෙහෙම? Reactions: Aldren
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Aug 5, 2024 #6 WTF Reactions: Aldren
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,392 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 5, 2024 #7 ඌ යුද්දෙට ගිහින් නේ Reactions: Any.key, kinkon and Aldren
supun_sg Well-known member Sep 5, 2010 16,138 24,739 113 tracing Geo-location.. ... ... Aug 5, 2024 #8 Mokakda danne na brand eka Reactions: Aldren
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 5, 2024 #9 කලවම් වෙලා හොඳට වැදිල වගේ Reactions: Amith0424
TNHM Well-known member Jan 3, 2017 5,351 15,597 113 Aug 5, 2024 #10 ගෝත හුක්කන්නෝ ගෙන්නලා බොන්න දීලා අන්තිමට උන් වෙඩිමත් වන කරනවා. බැඳපු උන් ණය ගේනවා. ඒ මදිවට තව කතා අහන්නත් ඕනේ. Reactions: Any.key
ගෝත හුක්කන්නෝ ගෙන්නලා බොන්න දීලා අන්තිමට උන් වෙඩිමත් වන කරනවා. බැඳපු උන් ණය ගේනවා. ඒ මදිවට තව කතා අහන්නත් ඕනේ.
Sakala Bujan Well-known member May 3, 2022 582 710 93 Aug 5, 2024 #11 ආමි එකේ ඉදිරි පෙරමුන හිටපු ඩයල් එකක් වෙඩිමකට ඇවිත් බිව්වාම
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Aug 5, 2024 #12 දෙන්නෙක්ට වෙඩි වැදිලා අමාරුයි. Reactions: Ashan052