Questions ටිකක් රළු tempered glass එකක් දන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ගහන ගහන එක ලිස්සනවා සිංහලු. දාඩිය පොඩ්ඩක් දැම්මම පාවිච්චි කරන්නම බැ . එහෙම නැතුව ඔරිගීනල් glass එක වගේ බ්‍රෑන්ඩ් එකක් දන්නවද ? නැත්තන් එහෙම ඒව search කරන්න නමක්වත් ?
     
    • Like
    Reactions: kinkon

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Ipad නම් paperlike කියලා brand 1 තියෙනව.
    Phone ගැන නම් දන්නේ නැහැ.
    Mat finish එකෙන් හොයන්න.
    මටත් ඔය දාඩිය scene එක තියෙනව. දැන් නම් හුරු වෙලා ඉන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Ipad නම් paperlike කියලා brand 1 තියෙනව.
    Phone ගැන නම් දන්නේ නැහැ.
    Mat finish එකෙන් හොයන්න.
    මටත් ඔය දාඩිය scene එක තියෙනව. දැන් නම් හුරු වෙලා ඉන්නේ.
    Ow bro. mokak hari type karanna giyama epa wenawa.
    Matt eka balapn
    Thanks mcn.