විස්තර පැහැදිලි මදි හෙන 7ම ගහනවා
![]()
දවස් 30කට ඒකක 140 ක් පාවිච්චි කරන ගෙදරක බිල රුපියල් 1900 කින් වගේ අඩු වෙලා තියෙනව
ඒකත් ඉතිං ලොකු දෙයක්
ඒ මිනිස්සුන්ටත් සාධාරණ වැටුපක් ලැබෙනවනංරටට සත පහක වැඩක් නැතුව යුනිට් 140ක් කන උඹල වගේ උන් මොකට රටකින් කන්න බොන්න දිලා තියාගන්න සහනාදාර දෙනවද මන්දා.
රනිල් මහත්තයට පිං දියන් .මේ මාසෙ ඒ කියන්නෙ ජූලි මාසෙ 16 ලයිට් බිල ටිකක් අඩු කෙරුව