ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Pop Corn GIF by WWE
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත
    හොදම වාසනාව සෙට් උනේ පවුලේ උන් ට්‍රිපක් යනකොට හුජ්ජ දාන්න ඕනේ කියලා ගෑනූ මොරගැහුවා. පස්සේ නවත්තල හුජ්ජ දාන උන් හුජ්ජට ගිය සෙට් එකක් සිගා ගහනවා සෙට් එකක් කනවා ඒ අස්සේ බයිසිකල් එක්ක හූරන ලොතරයි අංකල් කෙනෙක් ආව . එක බවලතෙක් පව් කියලා ගත්තා ඒකේ රුපියල් 20 ආයේ එකෙන් ගත්තා එකෙන් 10 ආයෙම එකක් ගත්තා 50. ඕම දැන් සෙට් එකම ගන්නවා හැමෝටම 20,10 සෙට් වෙනවා එකෙක්ට 100 ආව එක තමා වැඩිම එක. අන්තිමට සුදුවට ගිහින් ඔක්ලමලා සල්ලි නැතුව බස් එකට නැග්ගා හිනා වෙවී . අංකල් ටිකට් 20-25 විකුණගත්ත හැඹයි.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දන්නා කෙනෙක්ට ඇදුන ලගදි. කෝටි 4-5 අතර ගානක් සෙට් උනා. දැනටනම් ලස්සනට මනකරනයකළ කරගෙන යනවා. ටිපර් එහෙම තිබුන කොල්ලට. රියදුරු රැකියාවක් කලේ කලින්. මැච් එකක් ගහයී කියල හිතෙනවා පොරනම්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මුල් කාලයේ හූරන ලොතරැයිය හැටියට ආපු "සංවර්ධන වාසනා" එකේ ඉහලම දිනුම 100,000යි. ඒක දිනපු කෙනෙක් නිල්පාට රෝසා බස් එකක් අරං 100 රූට් එකේ දිව්වා. බස් එකේ නම "සංවර්ධන වාසනා".
     
    • Like
    Reactions: Asmodeus

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කළුතර උතුරේ පැනොරාමා හොටල එක හදපු ඩයල් එක එහෙම පොරක් කියලා අහලා තියෙනවා. ස්වීප් එකකින් ගොඩ ගිහින් තියෙන්නේ.

    අනික ගෙවල් කිට්ටුව කඩයක් කරන ඩයල් එකකට දෙපාරක්ම ලක්ස 10 එව්වා දෙකක් ඇදිලා තියෙනවලු.

    ඇදුනේ නැති උන් කියන කතානේ.
    ------ Post added on Apr 30, 2023 at 1:21 AM
    අඩේ සිරාද,ඒකේ මුල් owner ද තාමත් ඉන්නේ.නැත්නං උගේ පුතාද?අපේ වයසේ මගේ යාලුවෙක් එයාගේ පොඩි දුව...👍
     
    • Wow
    Reactions: Heshan Daminda

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    කනාවට ටිකට් එකක් අරන් 1000ක් ඇදුන. ඒක ටිකට් කාරයෙක් ගාවට අරන් ගියාම ඌ 100ක් ඇදිල මහත්තයෝ කියල සාක්කුවෙ දාගන්න හදනකොට නෑ නෑ කමක් නෑ කියල අරන් ගිහින් නුවර කොහෙන්දො 1000ක් මාරු කරන් ආව එන්න. අවුරුදු 10කට විතර කලින් සීන් එකක් ලොල්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536

    ape yaluwekge malli kenekutath oya wade karala anthimata miniha ethana yaka natala policeyatath gihillayi nathara une lakasha 20 ka ticket ekakata. miniha ticket eka aragena 1000k thiyanawa kiyala yatata dagena 1000k dila mu kaagahala na na mage ticket eka deepan kiyala waliya danakot 1000k adichcha wena ticket ekak deela mu gama arala naaa watema minissunta kiyala kaagahala policeynuth gennagena thamayi ticket eka hoyagena thiyenne oya wage kapati wadath thiyanawa oya ticket sellame.
     
    • Wow
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    අඩේ සිරාද,ඒකේ මුල් owner ද තාමත් ඉන්නේ.නැත්නං උගේ පුතාද?අපේ වයසේ මගේ යාලුවෙක් එයාගේ පොඩි දුව...👍
    එහෙම නම් දන්නෙ නෑ. භික්ශුනිකේතනේ ගාව කියන්නෙ ගෙවල්.
     
    • Wow
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ape yaluwekge malli kenekutath oya wade karala anthimata miniha ethana yaka natala policeyatath gihillayi nathara une lakasha 20 ka ticket ekakata. miniha ticket eka aragena 1000k thiyanawa kiyala yatata dagena 1000k dila mu kaagahala na na mage ticket eka deepan kiyala waliya danakot 1000k adichcha wena ticket ekak deela mu gama arala naaa watema minissunta kiyala kaagahala policeynuth gennagena thamayi ticket eka hoyagena thiyenne oya wage kapati wadath thiyanawa oya ticket sellame.
    ටිකට්කාරයා ගාව තියෙන පොත ළඟට අර ticket එකේ අංක බලන එක තමයි හොඳ,නැත්තං හොර කරනවා ටිකට් එක අරං...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,417
    67,755
    113
    Ticket mange last tickets win karanna tiyena chance eka wediy.kohoma wenawada danne.anthima ewa gathoth 100 hari eka digata adenawa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ටිකට්කාරයා ගාව තියෙන පොත ළඟට අර ticket එකේ අංක බලන එක තමයි හොඳ,නැත්තං හොර කරනවා ටිකට් එක අරං...
    ow aruge gonkama ochchara loku ganak mokatada uta pennanna giye.
     
    • Like
    Reactions: Kevin kj