ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ තාත්තා කිව්ව කතාවක් හැබැයි ඇත්තද දන්නේ නෑ, මොකෝ පොර හෙන බොරු කියනවා ඒ කාලේ උනා කියලා,

    ඉස්සර කාලේ ලොතරැයි විකුණන මින්හෙක් පන්සලේ කටිණ පිංකම තියන කාලෙක පන්සලට ඇවිල්ලා, කටින ගහ කියලා එකක් තියෙන්නේ ඒකෙ එල්ලලා දවසේ අන්තිම ලොතරැයිය ඒක ඇදිලා හාමුදුරුවන්ට, අරුටත් ගානක් දීලා

    fact check before telling anybody

    උබලගේ තාත්තාව යවපන් අවුරුදු උත්සවෙක හොදම බොරුව කියන තරගෙට... අනිවා ෆිර්ස්ට් ප්ලේස් එක ගහනවා තමයි ... සුවිප් අදෙනකන් බලන් ඉන්න ඕනා නෑ...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    සූරන ටිකට් එකක් හූරලා රුපියල් 100 ක් ඇදුනා.. ඊට පස්සේ වැඩි තන්හාවට තව ටිකට් 5 ක් ගත්තා ඒ සල්ලි වලට 😅 ඊට පස්සේ ආයේ මුකුත් හම්බ උනේ නෑ 🤣🤣
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අර පක්ෂියා රජ කරන වෙලාවට ගත්තම ඇදෙනවා කියනවනෙ.. මම දැක්කා පත්තරේක එහෙම එකක් දවසක්. ඇත්තද බොරුද දන්නෑ. :confused:

    මගේ බඩට හුනෙක් වැටුනා බන් පෙරේදා.. මේ කෙල වෙලා වකුටු $කට කපුටෝ කොටලා තියෙන වෙලේ මම හිතුවා "හරි බඩේ පාර තමයි හුනාත් කිව්වේ"" කියලා:cautious::rolleyes2:

    මම ක්ෂණික හොයලා ගත්තා 2023 ලිතක්........... බැලුව සුනන් ඇග වැටීමේ පලාපල....

    අවුලක් නෑ වාසියක් වෙයි කියලා තියෙනේනේ... :cool:🤭🤭
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Mat ohoma geyak ahala tyenowa
    Koi petteda uba kiyanne?
    තලාහේන කනත්ත ගාවින් ඇතුල් පාරේ ඉන්නවා මගේ යාලුවෙක්.... උන්ගේ ආච්චිට ඇදිලා තියෙනව ඒ කාලේ....... මම හිතන්නේ 90 ගණන් වල මුලම... උන්ගේ ගෙදර ට කියන්නෙත් ලක්සේ ගෙදර or ස්වීප් ගෙදර
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    අපේ තාත්තට 50000 එව්වා දෙපාරක් ඇදිලා තියනවා ඉස්සර. ඇදිලා තියෙන්නෙත් ලග ලගම වගේ
    තුන් පාරක් නෙවේද ඔයාට අමතක වෙලා ඔයත් ධන නිධානයක් ගෙදරට
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හ්ම්ම්:-)...ඔන්න ඉතින් 2002 දී විතර අපේ පැත්තේ සාමාන්‍ය විදියට සල්ලි තියෙන පවුලක එකෙක්ට ටිකට් එකක් ඇදුන. මූ ලජ්ජාවට ටීවී එකට ගියේ නෑ. උන්ගෙ අයිය තමයි යැවුවේ.:yes: ගමේ කට්ටිය අපේ ගෙදර එකතු වෙලා තමයි තෑගි මුදල ගන්න හැටි බැලුවේ. බැදලද අහනව, වැඩ කරන්නේ කොහේද අහනව ප්‍රශ්ණ ගොඩයි ටීවී එකේ. ඉතින් කට්ටියටම හිනා.🤭 ලක්ෂ දහයක් ලැබුනෙ. ඉතින් ඊට පස්සේ එහාට කොම්පුටරයක් ගෙනාව, ෆ්‍රිජ් ගේනවා, බයික් ගේනවා...වැඩ ගොඩයි. උන් ගමේ ප්‍රධාන පවුලක් බවට පත්වුණා.☺️ ඉතින් කවුරුත් එයාලට ගරු කරනව. අවුරුද්දට ගෙවල් අලේ කරන්න එන්න කියන්නෙත් එහේ අයියට. ටිකට් එක ඇදුන එකා කැම්පස් ගිහින් දැන් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලේ වැඩ. එත් දන්නවද මූ කරල තියෙන වැඩේ...🧐 අර සල්ලි ඔක්කොම ෆික්ස් ඩිපොසිට් දාල පොලියවත් අරගෙන නැහැලු. දැන් ඒක ලොකු ගානක් වෙලා කියලයි ආරංචිය...ඔව්🤑. අර කොම්පියුටර්...etc අරන් දීලා තියෙන්නේ අයියලු.

    ඉස්ටෝරි ටයිම්
    ------ Post added on Apr 29, 2023 at 5:24 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අපේ ගෙවල් පැත්තේ පොඩියට රෙදි කඩයක් කරපු එකෙක්ට දෙදාස් තුනේ විතර කොටි දෙකක් ඇදුනා. දැන් පොර පලාතම හොල්ලගෙන ඉන්නවා. බාර් ද ගිෆ්ට් ෂොප් ද, ඇදුම් කඩද, ෆෝන් කඩද, පැට්‍රොල් ෂෙඩ් ද, ප්‍රයිවට් හොස්පිටල්ද නැති දෙයක් නෑ ඌ ට. ඩොක්ටර්ස්ලා පවා සර් කියල තමයි කතාකරන්නේ. ටිකට් එකේ සල්ලි වලටත් වඩා උගේ හැකියාව තමයි ඉතින්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ ගෙවල් පැත්තේ පොඩියට රෙදි කඩයක් කරපු එකෙක්ට දෙදාස් තුනේ විතර කොටි දෙකක් ඇදුනා. දැන් පොර පලාතම හොල්ලගෙන ඉන්නවා. බාර් ද ගිෆ්ට් ෂොප් ද, ඇදුම් කඩද, ෆෝන් කඩද, පැට්‍රොල් ෂෙඩ් ද, ප්‍රයිවට් හොස්පිටල්ද නැති දෙයක් නෑ ඌ ට. ඩොක්ටර්ස්ලා පවා සර් කියල තමයි කතාකරන්නේ. ටිකට් එකේ සල්ලි වලටත් වඩා උගේ හැකියාව තමයි ඉතින්
    2003 ත් කෝටි 2 තෑගි දුන්නද බං?

    සල්ලි හම්බ කරන්නත් සල්ලි තියන්න ඕන කියන්නේ ඕක තමයි.... කොච්චර හැකියාවක් තිබ්බත් ප්‍රාග්ධනය තිබුණේ නැත්නම් ලොකු bussiness කාරයෙක් වෙන්න අමාරුයි... සතෙන් සතේ එකතු කරලා ජීවිතේට ගොඩ යන්න බැහැ.. හැබැයි සල්ලි ටික manage කරගන්න මොලේ තියන්න ඕන.. ඔය වගේ ලොකු ගානක් හම්බ උනහම ආදායම් වියදම් එහෙම ලියන්නත් ඕන.. මොකද එකපාරටම අතට සල්ලි ගොඩක් හම්බ වෙන නිසා වියදම් ඇගට නොදැනීම වෙනවා.... කුණු ලොබයෙක් කියයි.. එහෙම නොකරොත් කෙල වෙනවා. පස්සේ ආදායමක් එනවා නම් ඒවගෙන් පුළුවන් ආතල් ගන්න...
     
    ඔව් තෑග්ග එකතු වෙලා තිබිල මුට සෙට් උනේ. කොටි දෙකක් කියල තමයි කතාව ගියේ. කොහොමහරි ලොකු ගානක්
     
    • Like
    Reactions: scorpion MW

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ලංකාවේ පලවෙනි ලොතරැයිය ඇදුනු කෙනා නම් දිවුණු උනා කියලා පත්තරේක තිබ්බ මම දැක්කා
    ඉස්සර කාලේ කතාවක්

    දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ටිකට් එකක් අදුන කියල දැනගත්ත ගමන් වටේ පිටේ කට්ටිය ඔක්කොම ඒ සල්ලි ටික කොල්ල කා ගන්න පුළුවන් විදියට එක එක අදහස් දාලා සල්ලි ටික හුරාගන්නවා

    ජයෝදා ටිකට් එකේ පළවෙනිම දිනුම ඇදුනේ මේ ළඟ කෙනෙකුට අම්මෝ ඒ දවස් වල ගෙදර 5 දෙනා එක වැර ටවුමට ගියත් යන්නේ වාහන 5ක
    ඔන්න දැන් නොන්ඩි ගගහා පයින් යනවා

    මේ දවස් වල තව කෙනෙකුට කෝටියක් ඇදුනා කියලා පොර ගෙයක් හදන්න අරගෙන බාස අන්දලා තියන ප්ලැන් එක හරි නැ කියලා තව ලොකු කරලා බාසා වැඩ වවාගෙන ඒ කියපු විස්තරේ හැටියට ඒ ගේ ඉවර කරන්න කොටි 4ක් වත් ඕනේ ටිකට් එක අදුන එකාට අවබෝදයක් නැ සල්ලි ගැන

    තව ටික දවසකින් පොරත් හොඳට හිඳෙයි
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and NRTG

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    අපේ ගෙවල් පැත්තේ පොඩියට රෙදි කඩයක් කරපු එකෙක්ට දෙදාස් තුනේ විතර කොටි දෙකක් ඇදුනා. දැන් පොර පලාතම හොල්ලගෙන ඉන්නවා. බාර් ද ගිෆ්ට් ෂොප් ද, ඇදුම් කඩද, ෆෝන් කඩද, පැට්‍රොල් ෂෙඩ් ද, ප්‍රයිවට් හොස්පිටල්ද නැති දෙයක් නෑ ඌ ට. ඩොක්ටර්ස්ලා පවා සර් කියල තමයි කතාකරන්නේ. ටිකට් එකේ සල්ලි වලටත් වඩා උගේ හැකියාව තමයි ඉතින්
    2002දි කෝටි දෙක කියන්නෙ සෑහෙන ගානක් බන්
    බාර් එක ඒකාලෙ දාන්න ඇති ලක්ශ පනහට වගේ. බාර් එක දැම්මම ඉති ඉට පස්සෙ සල්ලි උල්පත වගේ එනවා. අනිත් බිස්නස් ලෙසියෙන්ම පොඅටන් ගන්න ප්ලුවන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    2002දි කෝටි දෙක කියන්නෙ සෑහෙන ගානක් බන්
    බාර් එක ඒකාලෙ දාන්න ඇති ලක්ශ පනහට වගේ. බාර් එක දැම්මම ඉති ඉට පස්සෙ සල්ලි උල්පත වගේ එනවා. අනිත් බිස්නස් ලෙසියෙන්ම පොඅටන් ගන්න ප්ලුවන්
    ඔව් මටනම් හිතෙන්නේ ඔය ටිකට් අදුනාම කෙලවෙනවා කියන කතාව බොරු කතාවක් එහෙම වෙච්ච් උන් ඇති එත් ඕක ගොඩක්ම ටිකට් ඇදුනේ නැති උන් දුකට කියන කතාවක් වගේ :lol: . මොලේ තියන එකා කොහොමහරි දියුණු වෙනවා
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඔව් මටනම් හිතෙන්නේ ඔය ටිකට් අදුනාම කෙලවෙනවා කියන කතාව බොරු කතාවක් එහෙම වෙච්ච් උන් ඇති එත් ඕක ගොඩක්ම ටිකට් ඇදුනේ නැති උන් දුකට කියන කතාවක් වගේ :lol: . මොලේ තියන එකා කොහොමහරි දියුණු වෙනවා
    ඔව් බන් ලන්කාවෙ බහුතරයක් කුහක ඉරිසියාකාර පක්කු
    මන් දැක්කා කොරියන් එව්න්ගෙ එෆ්බී ග්රූප් එකක දාලා තියෙනවා “අපි මෙහෙඉදන් අවුරුදු ගානක් මහන්සිවෙලා සල්ලි හම්බකරලා ලන්කාවට යද්දි එහෙ එකෙකුට කෝටිගානක ටිකකට් එකක් ඇදිලා, ලෝකෙ කොච්චර අසදාරනද යාලුවනේ“ කියලා. ඒකට සෑහෙන එවුන් කමෙන්ට් කරලා නිකන් ඉදන් ඔහොම හම්බෙන සල්ලි යාදෙන්නෙ නෑ කියලා
    හරියට මුන්ගෙ සල්ලි වෙන එකෙකුට ය්නවා වගේ වේදනාව. රට දියුනු කරන්න ඕන කියලා කයිවරු ගැහුවට ලන්කාවෙ එවුන් කැමති තමන් විතරක් දියුනු වෙලා අනිත් එවුන් බල්ලො වගේ ඉන්නවට.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මට එකම එක පාරක් රු. 1000ක් ඇදුනා මහජන සම්පත ටිකට් එකකට.. ඔෆිස් එකේදි තමයි ටිකට් එක ඇදිලද කියල චෙක් කරේ.. ඊට කලින් වැඩිම ඇදිල තිබුනෙ රු. 500. ඉතින් ඇදුනු වැඩිම ගාණ නිසා ෆොටෝ කොපි එකක් ගැහුවා ඔෆිස් එකෙන් ම.. කොහොම හරි මම ෆොටෝ කොපි එක අරන් ඇවිත් ටිකට් එක මැෂින් එක ඇතුලෙ අමතක වෙලා.. විනාඩි 5කට විතර පස්සෙ ගිහින් බලද්දි ටිකට් එක මිසින් :ROFLMAO:

    ඒක නිසා තාම මට ඇදිල තියෙන වැඩිම ගාණ රු. 500 තමා..
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අපෙ ගෙට ගෙවල් 4ක් එහා අයියා කෙනෙක්ට ලක්ෂ 20ක් ඇදුනා. 2013 දී වගේ. බදු කැපිලා 18 වගේ තමා හම්බුනේ. උට සල්ලි තියෙනවා පැලෙන්න ඒ කාලෙත් මොකද තාත්තා රට. දැන් පොර ඉන්නේ රට. ටිකට් එක අදුන එකෙන් නම් බයික් ගෙනාවා ත්‍රිවිල් ගෙනාවා පොන් ගෙනාවා.විශේෂ වගතුවක් නම් උනේ නැහැ.