Issara bus eke yanagaman koti ganan dinala software firm ehema dala billioniar kenek wela thiyanawa.
හැමෝම කියනවා තැම්ස්..තුන් පාරක් නෙවේද ඔයාට අමතක වෙලා ඔයත් ධන නිධානයක් ගෙදරට
ගොඩක් වෙලාවට මොලේ තියන උන්ට ඇදෙන්නේ නෑ බං. Doctor කෙනෙක්, engineer කෙනෙක් කවදාවත් lottery booth වල chater කයි ද? නෑ නේ.. දැන් නම් online තියනවා.ඔව් මටනම් හිතෙන්නේ ඔය ටිකට් අදුනාම කෙලවෙනවා කියන කතාව බොරු කතාවක් එහෙම වෙච්ච් උන් ඇති එත් ඕක ගොඩක්ම ටිකට් ඇදුනේ නැති උන් දුකට කියන කතාවක් වගේ. මොලේ තියන එකා කොහොමහරි දියුණු වෙනවා
ඇත්ත කියාන් උබ නේද ඒ ප්‍රා ලේ එකේ වැඩ කරන බුවාහ්ම්ම්...ඔන්න ඉතින් 2002 දී විතර අපේ පැත්තේ සාමාන්‍ය විදියට සල්ලි තියෙන පවුලක එකෙක්ට ටිකට් එකක් ඇදුන. මූ ලජ්ජාවට ටීවී එකට ගියේ නෑ. උන්ගෙ අයිය තමයි යැවුවේ.
ගමේ කට්ටිය අපේ ගෙදර එකතු වෙලා තමයි තෑගි මුදල ගන්න හැටි බැලුවේ. බැදලද අහනව, වැඩ කරන්නේ කොහේද අහනව ප්‍රශ්ණ ගොඩයි ටීවී එකේ. ඉතින් කට්ටියටම හිනා.
ලක්ෂ දහයක් ලැබුනෙ. ඉතින් ඊට පස්සේ එහාට කොම්පුටරයක් ගෙනාව, ෆ්‍රිජ් ගේනවා, බයික් ගේනවා...වැඩ ගොඩයි. උන් ගමේ ප්‍රධාන පවුලක් බවට පත්වුණා.
ඉතින් කවුරුත් එයාලට ගරු කරනව. අවුරුද්දට ගෙවල් අලේ කරන්න එන්න කියන්නෙත් එහේ අයියට. ටිකට් එක ඇදුන එකා කැම්පස් ගිහින් දැන් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලේ වැඩ. එත් දන්නවද මූ කරල තියෙන වැඩේ...
අර සල්ලි ඔක්කොම ෆික්ස් ඩිපොසිට් දාල පොලියවත් අරගෙන නැහැලු. දැන් ඒක ලොකු ගානක් වෙලා කියලයි ආරංචිය...ඔව්
. අර කොම්පියුටර්...etc අරන් දීලා තියෙන්නේ අයියලු.
------ Post added on Apr 29, 2023 at 5:24 AM
ඔයාට වාසනාව ලගයි බබාහ් ටයි කරන්නරු 20 කට වඩා නම් ඇදිලා නෑ.එක පාරක් ගොවිසෙතක් ලගින් ඔන්න මෙන්න ගියා.
.දිනුම් අන්ක 10 34 46 74 නම් මගේ ටිකට් එකේ තිබුනෙ 11 35 47 75 . අංක ඔක්කොම එහෙමයි. ඇදුනා නම් සුපිරි ඉතින්

koheda machan gewal thiyenneape gewal patte tiyanawa lakse gedara kiyala,
Unta laksayak adila 80 ganna Wala
rajagiriya , bankoheda machan gewal thiyenne
ඇදුනේ නැති උන් කියන කතානේ.මේක බැලුවම නම් මට හිතුනේ ටිකට් ඇදිලා ගොඩ යන්න බෑ කියන එක මිත්‍යා මතයක් කියලා..
Lottery board එකට call කරා නම් කියනවා උන් නුවර distributer ගේ detailsමට මතක හැටියට රු 5000 ඇදුනා නුවර ඉන්නකොට ඕක ගන්න යන්න දන්නේ නැහැ ටිකට් කාරයෙක් ගෙන් ඇහුවාම ඌ කිව්වා උගෙන් රු 1000 ටිකට් ගන්නවා නම් 4000 දෙන්නම් කියලා මම කැමති උණා.
mahajana sampathe ekkoti dasalakeshe aduna ekek 90 gananwalaමේක ඇත්ත කතාවක්ලු , එත් joke එකක් වගේ .මාත් කෙනෙක්ගෙන් අහලා තියන්නේ
කඩේක තේ ගහන පොරකට ස්වීප් එකක් අදුනලු .පොර එකන් වියදම් කරලා සුපිරියට හිටියලු අන්තිමට උගේ සල්ලි නැත්තටම නැති උනාලු
පස්සේ අර කඩේම තේ ගහන්න ආවලු .මිනිස්සු ඇවිල්ලා අහපුවම පොර කියනවලු රුපියල් 20 ට ගත්තු ආතල් එක හොදටම ඇති කියලා