මොකක්ද බන් අර රෙප් කමෙන්ට් එකේ තිබ්බේ!!![]()

bump
පොඩි ට්‍රික් එකක් කියන්නම්.සාමාන්යෙන් ලොතරැයියක අංක 4 ක්නෙ තියන්නෙ. උඹ අංක හතරක් තෝර ගණින්. තෝර ගනිද්දි හිස්ට්‍රි එක බලල වැඩි වාර ගානක් ඇවිල්ල තියන අංක 4ක් ගනින්. ලොතරැයි ගන්නකොට ඔය අංක ටිකම හොය හොය ගණින්.අංක හතරම තියන ලොතරැයි හැමදාම හොයාගන්න බැරිවෙයි.වැඩි අංක ගාණක් තියන එකක් හොයාගන්න ට්‍රයි කරපන්.සාමාන්‍ය ඇදෙන සම්බාවිතාවයක් තියනවා.ඔය විදියට කරල මට 1000 තුනක් ඇදුනා තුන්පාරකට.500 දෙකක් විතර ඇදුනා.ලගකදි නම් ගත්තෙ නෑ.ලොතරැයි ගණ්නකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඒව ගණින්.දිනුම් වැඩියි.අත්දැකීමෙන් කියන්නෙ.
සමහර දවස්වලට පලවෙනි තෑග්ග තියෙන ටිකට් එක විකිනිලත් නෑ
එහෙමයි කියල අංක ගාන අඩු කරන්නෙත් නෑ විකිනෙන ගානට හරියන්න.ටිකට් කියන ජාතිය හදල තියෙන්නේම ආණ්ඩුවට ආදායම ගන්න මිසක් මිනිස්සු දිනවන්න නෙවේසමහර දවස්වලට පලවෙනි තෑග්ග තියෙන ටිකට් එක විකිනිලත් නෑ
එහෙමයි කියල අංක ගාන අඩු කරන්නෙත් නෑ විකිනෙන ගානට හරියන්න.


හා උඹ අරන් ඇදුනම අපිටත් කීය කීය හරි දීපන් එහෙනංPodi Silva - පොඩි සිල්වා;22219336 said:ඕව කියලා මානසිකව වට්ටන්න එපා හුත්තෝ
කෝටියක් දෙකක් දිනා ගන්න ඕන![]()

මගේ මුලු ජීවිත කාලෙටම ටිකට් 5ක් 6ක් වගේ අරගෙන තියෙනවා දෙකකද කොහද් රුපියල් 20ක් තිබුනා ඒවයින් ආපහු ටිකට් ගත්තා එකක්වත් ඇදුනේ නෑ..
software eka mekema ekek dala thibba ekak...ara phone crack ekak hadala thibbe code ekak gahala active karanda...hoyala dannan

හා උඹ අරන් ඇදුනම අපිටත් කීය කීය හරි දීපන් එහෙනං![]()
Podi Silva - පොඩි සිල්වා;22221137 said:![]()
![]()
උබ ෆේක් කටුස්සා නේ
ඔරිජිනල් එකාට දෙන්නම් කීයක් හරි
බාගයක්වත් දීපන් ෆේක් කියල කොන් කරන්න එපා
ඔව් ඔව් මම ෆේක් එකා තමාබාගයක්වත් දීපන් ෆේක් කියල කොන් කරන්න එපා
![]()

bump
bump allah first class ticket to heaven


Podi Silva - පොඩි සිල්වා;22218614 said:වැඩක් නෑ බන් ඒකෙ හිලක්![]()
![]()
හුත්තෝ උබ මට අර වැඩේ සෙට් කරෙත් නෑ හුත්තා

පුකේ හිල මන් වහල ගන්නන් ..
ගෙදර ගියෙ නෑ මිනිහෝ තාම![]()

http://www.divyanadi.com/
oke crack ekak elakiriye thibba