ටිකට් ගන්න එක පවක් ද බන්ටිකට් තමයි ඉතින්.
අසම්බව්යයි. දවසකට ටිකක් 5 ක් ගත්තත් කෝටියක් වියදම් වෙන්න අවුරුදු 277 ක් යනවා
ඒකනේ බන්
ඕකුන් කිව්වොත් කියන්නේ වැඩකට නැති මකබාවක් ඔය අර හොර කටුස්සගේ පිලේ උන් නේ ඕකුන් ඔහොම්මයමයි

100 ක් මදි බන් කෝටියක් වගේ තියේ නම් ශේප්
පට්ට සැපක් ගතෑකි

ටිකට් තමයි ඉතින්.
. දවසකට ටිකක් 5 ක් ගත්තත් කෝටියක් වියදම් වෙන්න අවුරුදු 277 ක් යනවා 





