ටිකට් අරගෙන දිනපු උන් ඉන්නව ද ??

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Ape Thaththa mama ipadennath kalin idan ada wenakanuth gannawa. Uparima 100 rs adila athi. :lol:
    Ayyath idala hitala gannawa. U patta luck karaya masekata kalin 1 lks aduna.

    Mama easy money gana trust nokarana nisa me wenakan eka ticket ekakwath aragenath ne marenakan araganneth ne. Anika kohomath Luck eka kiyana eka mata podi kaale idanma naththatama nathi deyak.

    Luck is a mindset bro. it's all about our mind :yes::yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    image.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හූරන ටිකට් අරන් දිනල තියෙනවා බං.. වතාවක් රුපියල් දහයක් ඇදුනා එහෙකට.. ඒකෙන් තව එකක් ගත්තා.. ඒපාර එකට විස්සක්ද පනහක්ද තිබ්බා.. ඒකෙ සේරම ටිකට් ගත්තා.. අන්තිමට එකකවත් සත පහක් තිබ්බෙ නෑ.. අනිත් ටිකට් නම් අරන් නෑ.. දන්නවා එන්නෙ නෑ කියලා.. ලක් එක තියේ නම් අපි මෙහෙම ඉන්නෙ නෑනේ.. :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හූරන ටිකට් අරන් දිනල තියෙනවා බං.. වතාවක් රුපියල් දහයක් ඇදුනා එහෙකට.. ඒකෙන් තව එකක් ගත්තා.. ඒපාර එකට විස්සක්ද පනහක්ද තිබ්බා.. ඒකෙ සේරම ටිකට් ගත්තා.. අන්තිමට එකකවත් සත පහක් තිබ්බෙ නෑ.. අනිත් ටිකට් නම් අරන් නෑ.. දන්නවා එන්නෙ නෑ කියලා.. ලක් එක තියේ නම් අපි මෙහෙම ඉන්නෙ නෑනේ.. :rofl:

    mama podi kale hurana ticket aran aran rupiyal 300 k aduna ekakata.

    habayi overall wasiyak thibba 10 ka.

    50k dila 5 k gattama ekaka 100 i. eken 10 k gattama 50 ewa 3 k adenawa wge...
    nawattanakota mata rupiyal 10k wasiy:rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man horoscope software ehekin balala ekak gattha....ilakkamak denawa eken...ekak keewata ekata amatharawa thawa 3k wage denawa....man hena amaruwen oya 1 ilakkamak thiyena ekak gattha.....awurudu 10n wage gatthe....ekata 20kda koheda thibba....(samanyen 1/20 k wage sambawithawayak thiyenne...20k adenna.....)samahara wita ilakkan 4ma thiyena ekak gattha nan oiyta wada ganak ennath bari na....eth ehema ekak hoyana eka amaruiy....lotharaiy laksa ganak hoyanda weiy....
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඕකේ සාත්තරයක් තියනවා බන් දවසකට 5ක් වගේ අරගන්න උන් ටික දවසක් ගියාම ඕක හොයා ගන්නවා මන් දන්න එකෙක් ඉසසර සෙවන කියලා ලොටෝ එකක් තිබුණෙ දැන් තියද දන්නෑ ඒක අරන් කුඩ 5/6ක්ම ඇදුනා තව 50000 ක් ඇදුනා ඊට පස්සෙනම් 1000 , 500 තමයි ඇදුනා කිවුවෙ ඊට වඩා ඇදුනද දන්නෑ ලොකු ගානක් ඇදුනොත් කියන් නෑනෙ
     
    mata 10K aduna bn eka parak :rofl:
    10ma viyadam karala yaluwanta kanna aran dunna

    මොකද්ද ටිකට් එක
    ට්‍රික්ස් නැද්ද

    කවුද ??
    හූරන ටිකට් අරන් දිනල තියෙනවා බං.. වතාවක් රුපියල් දහයක් ඇදුනා එහෙකට.. ඒකෙන් තව එකක් ගත්තා.. ඒපාර එකට විස්සක්ද පනහක්ද තිබ්බා.. ඒකෙ සේරම ටිකට් ගත්තා.. අන්තිමට එකකවත් සත පහක් තිබ්බෙ නෑ.. අනිත් ටිකට් නම් අරන් නෑ.. දන්නවා එන්නෙ නෑ කියලා.. ලක් එක තියේ නම් අපි මෙහෙම ඉන්නෙ නෑනේ.. :rofl:

    :( :(

    mama podi kale hurana ticket aran aran rupiyal 300 k aduna ekakata.

    habayi overall wasiyak thibba 10 ka.

    50k dila 5 k gattama ekaka 100 i. eken 10 k gattama 50 ewa 3 k adenawa wge...
    nawattanakota mata rupiyal 10k wasiy:rofl:

    තේරුනේ නෑ
    ට්‍රික්ස් මුකුත් නැද්ද
    man horoscope software ehekin balala ekak gattha....ilakkamak denawa eken...ekak keewata ekata amatharawa thawa 3k wage denawa....man hena amaruwen oya 1 ilakkamak thiyena ekak gattha.....awurudu 10n wage gatthe....ekata 20kda koheda thibba....(samanyen 1/20 k wage sambawithawayak thiyenne...20k adenna.....)samahara wita ilakkan 4ma thiyena ekak gattha nan oiyta wada ganak ennath bari na....eth ehema ekak hoyana eka amaruiy....lotharaiy laksa ganak hoyanda weiy....

    තොගේ ඔය බොරුද ඇත්ත ද
    සොප්ට්වෙයාර් එක එවපන්
     
    Swipe bump
    Ela
    mamanam owa ganne ne , habei dan issara wage wikinenneth ne

    Hmm
    ඕකේ සාත්තරයක් තියනවා බන් දවසකට 5ක් වගේ අරගන්න උන් ටික දවසක් ගියාම ඕක හොයා ගන්නවා මන් දන්න එකෙක් ඉසසර සෙවන කියලා ලොටෝ එකක් තිබුණෙ දැන් තියද දන්නෑ ඒක අරන් කුඩ 5/6ක්ම ඇදුනා තව 50000 ක් ඇදුනා ඊට පස්සෙනම් 1000 , 500 තමයි ඇදුනා කිවුවෙ ඊට වඩා ඇදුනද දන්නෑ ලොකු ගානක් ඇදුනොත් කියන් නෑනෙ

    ඒක තමා බන් හොයාගන්න ඕන
    දවසට එකයි ගන්නේ
    එතකොට පැරදුනාම මානසිකව වැටෙන්න පුලුවන්නේ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පොඩි ට්‍රික් එකක් කියන්නම්.සාමාන්යෙන් ලොතරැයියක අංක 4 ක්නෙ තියන්නෙ. උඹ අංක හතරක් තෝර ගණින්. තෝර ගනිද්දි හිස්ට්‍රි එක බලල වැඩි වාර ගානක් ඇවිල්ල තියන අංක 4ක් ගනින්. ලොතරැයි ගන්නකොට ඔය අංක ටිකම හොය හොය ගණින්.අංක හතරම තියන ලොතරැයි හැමදාම හොයාගන්න බැරිවෙයි.වැඩි අංක ගාණක් තියන එකක් හොයාගන්න ට්‍රයි කරපන්.සාමාන්‍ය ඇදෙන සම්බාවිතාවයක් තියනවා.ඔය විදියට කරල මට 1000 තුනක් ඇදුනා තුන්පාරකට.500 දෙකක් විතර ඇදුනා.ලගකදි නම් ගත්තෙ නෑ.ලොතරැයි ගණ්නකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඒව ගණින්.දිනුම් වැඩියි.අත්දැකීමෙන් කියන්නෙ.