ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් &#350

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මචං උබේ කතාවේ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.:yes: මහජන සම්පත වගේ තනි ඉලක්කම් තියෙන ඒවා 4 ක් තියෙන්නේ නැනේ ලොතරැයි වල.තියෙන්නේ ශනිදා වගේ ඒවානේ. එත් එකේ කෙස් එක මීට වැඩ බර පතලයි.:baffled:
    මෙන්න බලන්න
    1/50 * 1/50 * 1/50 * 1/50 * 1/24
    150,000,000
    :growl::growl:
    සාමාන්‍යයෙන් අංක 0 ඉදන් 50 ට තියෙනවනේ.ඊට අමතරව ඉංග්‍රීසි අකුරු 24 කුත් එනවනේ.
    ඒ අතින් බලද්දී මහජන සම්පත හොදයි වගේ
    1/10 * 1/10 * 1/10 * 1/10 * 1/10 * 1/10 * 1/24
    24,000,000
    මම හරි කියල හිතනවා
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මචං උබේ කතාවේ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.:yes: මහජන සම්පත වගේ තනි ඉලක්කම් තියෙන ඒවා 4 ක් තියෙන්නේ නැනේ ලොතරැයි වල.තියෙන්නේ ශනිදා වගේ ඒවානේ. එත් එකේ කෙස් එක මීට වැඩ බර පතලයි.:baffled:
    මෙන්න බලන්න
    1/50 * 1/50 * 1/50 * 1/50 * 1/24
    150,000,000
    :growl::growl:
    සාමාන්‍යයෙන් අංක 0 ඉදන් 50 ට තියෙනවනේ.ඊට අමතරව ඉංග්‍රීසි අකුරු 24 කුත් එනවනේ.
    ඒ අතින් බලද්දී මහජන සම්පත හොදයි වගේ
    1/10 * 1/10 * 1/10 * 1/10 * 1/10 * 1/10 * 1/24
    24,000,000
    මම හරි කියල හිතනවා

    Ow machan. Mma e gana thread eka mada cmnt ekaka kiwwa :)
    Machan mma me thread eka damme ticket ekak win karanwa kiyana eka 
    kotchra amaruda kiyala pennanna :)
    Mma waradida? :(