ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
:P
:lol::lol: :P
:P
:P

බලපන්කෝ මුනේ හැටි අඩලත් එක්කද කොහෙද?:lol::lol:
මම මේ දැන් දැනගත්තේ පොර පලවෙනි පාරටලු ඔය මැච් එකක් බලන්න ගියේ බන්..
ටිකට් අරන් තියෙන්නේ පොරගේ සරම් වගයක් විකුනලාලු..:lol::lol:
 
TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :P
    :lol::lol: :P
    :P

    :P

    බලපන්කෝ මුනේ හැටි අඩලත් එක්කද කොහෙද?:lol::lol:
    මම මේ දැන් දැනගත්තේ පොර පලවෙනි පාරටලු ඔය මැච් එකක් බලන්න ගියේ බන්..
    ටිකට් අරන් තියෙන්නේ පොරගේ සරම් වගයක් විකුනලාලු..:lol::lol:
    dan saram walata gold allaganna bari yai wikunapu ewagen:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    apo mun ekka bane ban

    reputation_neg.gif
    ටිකට් ඕන ... 03-05-2011 08:54 PM ciga bonna epa. naraka puruddak. theruwansaranayi
    :lol::lol:
    සැක සහිතයි....... අවසානේට තෙරුවන් සරනයි කියන පොරක් සිගරට්
    කියන එකට සිගා කියයිද:rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලපන්කෝ මුනේ හැටි අඩලත් එක්කද කොහෙද?:lol::lol:
    මම මේ දැන් දැනගත්තේ පොර පලවෙනි පාරටලු ඔය මැච් එකක් බලන්න ගියේ බන්..
    ටිකට් අරන් තියෙන්නේ පොරගේ සරම් වගයක් විකුනලාලු..:lol::lol:

    හපොයි බන් ඔහොමත් මඩ ගහනවද යාළුවන්ට ... :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මඩ :frown:මොන මඩද... ඇත්ත කතාවක් මේක....:rofl::rofl::lol::lol:
    ඔය කලින් කියපුවාත් ඇත්ත......:rofl:

    අනේ මන්ද බන් සුරන්ග ලොක්කත් කරායින් කරන්නැතුව ඇති මේවගේ මෝඩ වැඩක් .... ලොකුවට ත්‍රෙඩ් එකකුත් දාගෙන ටිකට් හොයන්න ගියා ... දැන් ඉතින් කාල වරන්කො :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනේ මන්ද බන් සුරන්ග ලොක්කත් කරායින් කරන්නැතුව ඇති මේවගේ මෝඩ වැඩක් .... ලොකුවට ත්‍රෙඩ් එකකුත් දාගෙන ටිකට් හොයන්න ගියා ... දැන් ඉතින් කාල වරන්කො :lol:
    ආයේත් අහලා මොනවද මේ කතා....:lol::lol:
    උනායින් උනේ නැ මෙහම වැඩක් බන්....:rofl::rofl:
    ඕකා හෙට ඇවිල්ලා මොනවා කියයිද දැන්..:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයේත් අහලා මොනවද මේ කතා....:lol::lol:
    උනායින් උනේ නැ මෙහම වැඩක් බන්....:rofl::rofl:
    ඕකා හෙට ඇවිල්ලා මොනවා කියයිද දැන්..:P

    හා හා .... හෙට ඕක මැච් එකක් තිබුණෙ නැති ගානට ඇවිල්ල ප්ලග් වෙයි :rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    miniha heta awith kiyaia hoda weawata wena wadak set una nisa match eka balanna giye natthe kiyala,nattham maara katta ne kiyanawa deffo