ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
anna ek anam sure na machan,miniha apita kiyai invest karanna kiyala api ahune na wage imu haha
එහෙම කරමු...:lol:වඩේ වලට ඉන්වෙස්ට් කරන්න කියයි අනිවාම
:lol::lol: haha,maath ipl eke tickets walata gema denna ready wenawa,muuwa tharaha karagena ba,igena ganna ona minihagen ne
මේ උඹ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි දෙකෙන්ම ටයිප් කරනවද?
නැත්නම් පොරක් පඩි දීල ගත්තද?:lol::lol::lol:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ow lol,issarahata isso wadeth hadanawalu
ඉස්සො කිව්වහම මතක් උනේ..
අඩොව් උඹට මුගේ වඩේ බිස්නස් එකේ යටි අරමුන තේරුනේ නැද්ද?
මූ ටිකට් දෙන්නේ වඩේ ඇතුලේ දාලා.... නැත්නම් අල්ලනවනේ,,:lol::lol::lol::lol:
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඉස්සො කිව්වහම මතක් උනේ..
    අඩොව් උඹට මුගේ වඩේ බිස්නස් එකේ යටි අරමුන තේරුනේ නැද්ද?
    මූ ටිකට් දෙන්නේ වඩේ ඇතුලේ දාලා.... නැත්නම් අල්ලනවනේ,,:lol::lol::lol::lol:
    ado nane ban,sirawata eke meter une na,mama hithuwe muu dekama aran gihin ticket iwara unama ena ewunta wade wikunanawa kiyala,ara oluwe thuwayak badagena:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉස්සො කිව්වහම මතක් උනේ..
    අඩොව් උඹට මුගේ වඩේ බිස්නස් එකේ යටි අරමුන තේරුනේ නැද්ද?
    මූ ටිකට් දෙන්නේ වඩේ ඇතුලේ දාලා.... නැත්නම් අල්ලනවනේ,,:lol::lol::lol::lol:
    දන්න එකෙක් ගන්නේ නෑ ඔකාගේ වඩේ.නිකන් හිතපන් මු වඬෙ මල්ල ඉස්සරහින් තියන්
    වඬෙ වඬෙ ගාද්දි විසික් වෙන කෙල තෝගේ:lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දන්න එකෙක් ගන්නේ නෑ ඔකාගේ වඩේ.නිකන් හිතපන් මු වඬෙ මල්ල ඉස්සරහින් තියන්
    වඬෙ වඬෙ ගාද්දි විසික් වෙන කෙල තෝගේ:lol:
    ග්ලව් දාලා වඩේ ගන්න ඔනේ,,,:lol:
    පොරට මේ ලගදි බඩගින්නක් ඇවිල්ලා වඩේ 5ක් කාලා....
    2000 ගානේ ටිකට් 5ක් දහදාහක් පාඩුයි:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ග්ලව් දාලා වඩේ ගන්න ඔනේ,,,:lol:
    පොරට මේ ලගදි බඩගින්නක් ඇවිල්ලා වඩේ 5ක් කාලා....
    2000 ගානේ ටිකට් 5ක් දහදාහක් පාඩුයි:lol::lol:
    පව්:sorry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    habai surangaya uba nam gaanata business eka karagattha false thread ekak daala,maath football match ekakata tickets dekak wikuna gattha
    50 ටිකක් හැටට දී ගත්තා:rofl:
    ඔය ෆේක් වලින් ඇවිල්ලා ටිකට් විකුනන්නේ සුරා තමයි බන්...:lol:
    අනිවා:lol:
    මේවා අරයා දැක්කොත් :shocked::lol:
    ow ow oka tv ekak gana kiwwa mata mathakai,sony shop ekak ganath magen wisthara ahuwa:lol:
    ඔව් බං ගෙදර වෑර්ලස් එකත් කැඩිලා..තව ටිකට් ටිකක් දී ගත්තානම් ඒකත් ගොඩ:rofl:
    dan nidagannawa kiwwata wena ekakin enawa oka sure ekata
    :P
    :lol::lol::lol:tv එක මැච් බලන්නද

    අනිවා,,,,, කාටද ටිකට් ඔනේ කියාගෙන බහියි:lol:
    ෆල ෆල:angry:
    පොර සරමක් එහෙම දාගෙන වෙස්වාලගෙන ගිහිලලු ටිකට් විකුනන්නේ මචන්:lol:

    උඹව කලින් නේ සෙට් වෙන්න තිබ්බේ බන්,,,,,,:lol::lol:
    ඇයි කලින් සෙට් උනානම් ටී වී විකුනන්නද:rofl: