ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

ammapa muu dan hithanawa athi 50 ekata 5000k deela hari meke noda hitiyanam iwarai kiyala,wehi deiyath muutama keliyane
ඕකා සමුගනියිද?:lol:
mama nam jiwitheta match ekak balanna nam yanne na,giyath kiyanneth na,original widihata ticket aran giyath meke nam kiyanne na
ඒක හොදයි.... හැබයි සුරන්ගයා ටිවි එකේවත් මැච් බලන්නේ නැ මීට පස්සේ:lol::lol:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
කිබුලා බනිස් එකක් කාලා නිදාගන්නේ නතුව ටැග් දානවා නේ බන්:lol:
කාලා එපාවෙලා ඇති බන්,,,,:rofl:
බලපන් මට හතරක් ම තියෙනවා.....:lol:
මේ ඒක නෙමේ ඌ හිතන්නේ ඔය ටැග් වලට අපිට අවුල යනවා කියලා...:lol:
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කාලා එපාවෙලා ඇති බන්,,,,:rofl:
    බලපන් මට හතරක් ම තියෙනවා.....:lol:
    මේ ඒක නෙමේ ඌ හිතන්නේ ඔය ටැග් වලට අපිට අවුල යනවා කියලා...:lol:
    මේකයි සීන් ඌ හිතන් ඉන්නේ අපිත් ඌ වගේ ලද බොලඳයි කියලා.අප්සරා සබන් ගාලාලු පිටි හොදගන්නේ:lol::lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ponna hattha tag ekak daala thaniyama appudiyak gahanawa haha,ane manda,balapan mecchara dawas meke tag damme na,moko me eka paarama,mama nam ekai damme mun daana nisa aya daanne na,apita ethanath kaalaya ithurui
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පැටියා;9569133 said:
    ආය ඔන්ලයින් ටිකට් බුක්කරගන්න බැරිද?
    අද මැච් එකේ ටිකට් වලට මොතද වෙන්නෙ බං?:dull:
    50 ටිකට් විතරක් ඇති.
    අද මැච් එක ඉතින් එතනින් ඉවරයි,ටිකට් ගත්ත එවුන්න්ට සොරි තමා.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පැටියා;9569133 said:
    ආය ඔන්ලයින් ටිකට් බුක්කරගන්න බැරිද?
    අද මැච් එකේ ටිකට් වලට මොතද වෙන්නෙ බං?:dull:
    hariyatama danaganna puluwan ekama miniha thama na machan,awama ahala balamu
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේකයි සීන් ඌ හිතන් ඉන්නේ අපිත් ඌ වගේ ලද බොලඳයි කියලා.අප්සරා සබන් ගාලාලු පිටි හොදගන්නේ:lol::lol:
    හහ් හහ් පව් කියලත් හිතේනවා බන් සිරාවටම:rofl:
    ඒ උනාට ආපු ගමන් පිටි ගද එනවා නේ... :rofl::P
    සබන් එක චේන්ජ් කරන්න වෙයි වගේ හිරුනි නන්ගියා ට:lol::lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mama aya thead ekakata reply karaddi suranga mata kyana katha patthen hithala thamai reply karanne,nattham kaatada puluwan me kiyana katha ahan inna
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;9569133 said:
    ආය ඔන්ලයින් ටිකට් බුක්කරගන්න බැරිද?
    අද මැච් එකේ ටිකට් වලට මොක
    ද වෙන්නෙ බං?:dull:

    පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහල බලපන් ... උඹට ලුණු ඇඹුල් ඇතුවම කියල දෙයි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;9569133 said:
    ආය ඔන්ලයින් ටිකට් බුක්කරගන්න බැරිද?
    අද මැච් එකේ ටිකට් වලට මොතද වෙන්නෙ බං?:dull:

    188890_166780670039851_100001237584598_365656_5950440_n.jpg



    meka genada ehuwe