ඔන්න ඔකයි තත්වේ![]()



ඔව් නේ බලපන්කෝ ඌ ෆට්ට විදියට සාර්ථකයි නේ.....machan muu apiwa nomaga yawanawath da,matath ehema hithenawa

මම හිතන්නේ මේක සුරන්ගයාගේ වඩේ වලට රහ වැටිලා කරපු වැඩක්




ඔන්න ඔකයි තත්වේ![]()



ඔව් නේ බලපන්කෝ ඌ ෆට්ට විදියට සාර්ථකයි නේ.....machan muu apiwa nomaga yawanawath da,matath ehema hithenawa





වෙල්කම් වෙල්කම් මචන් ....අපි මේ ෆන් එකේ උල් එකේ ඉන්නේ....patta horu tikak maattu![]()



haffa ubawa dakka kalවෙල්කම් වෙල්කම් මචන් ....අපි මේ ෆන් එකේ උල් එකේ ඉන්නේ....![]()





අනිත් පාර රු 2 /= වත් දිලා දාමු.හරි නම් අපි උන්ට සල්ලි දෙන්න ඔනේ![]()

මම මේ දවස් වල පොඩ්ඩක් බිසිhaffa ubawa dakka kal
mma me dan shot ekak daganna gaman..adow 50000k hoyagena kiyanne MalBaba
e madiwata Youth Tomorrow Member lu..
mokakda ban e![]()




දෙමු...අනිත් පාර රු 2 /= වත් දිලා දාමු.
දැන්නම් බඩගිනි.මේ වෙලාවට තමා සුරංගයගේ වඩේ තිබ්බනම් හොදයි කියලා හිතෙන්නේ.![]()
ඕකාගේ වඩේ නම් කන්න හොද නැ.. වහ දාලා දෙන්න ඉඩ තියෙනවා

මම මේ දවස් වල පොඩ්ඩක් බිසි
ෆට්ටනේ,,,මට අද බියර් එකක් වත් නැ
50000 ඒ මොනවා කරලද?පොර ලුනේ එකේ මිඩියා සයිඩ් එක කරන්නේ,,,![]()
![]()
mama nam wikaren wage me dawas tike inne oi.


haffa.... mama nam aathal eke innawa....mama nam wikaren wage me dawas tike inne oi.
nethnam arthal eka matath live windinna tibuna
ada mama gahanawa tikak parana rum bothalayak
monawa karalada nam danne ne..wikunuwa kiyanne onna
malbaba e kiyanne tikak wedagath porak ne ...hodai hodai....



දෙමු...ඕකාගේ වඩේ නම් කන්න හොද නැ.. වහ දාලා දෙන්න ඉඩ තියෙනවා
මමත් කන්න දේයක් නම් හොයාගත්තා,,ඒත් බීමට සහ ඇදීමට දෙයක් තමා නැත්තේ..![]()


අව්ලක් නෑ..මැච් එකනම් හේදුනා.. ඒ උනාට පට්ට ෆන් එකක් ගත්තා...52 සිගාස් + 18 බියර් කප්ස් පැය තුනට...මමයි තව එකෙකුයිමල්ලි කොහොමද මැච් එක රහද![]()

පැටියා;9569372 said:Uba book karagaththada? Kohenda machan?
Tawa ticket tiyanawada apitath ganna?![]()
අව්ලක් නෑ..මැච් එකනම් හේදුනා.. ඒ උනාට පට්ට ෆන් එකක් ගත්තා...52 සිගාස් + 18 බියර් කප්ස් පැය තුනට...මමයි තව එකෙකුයි
සිගාස් නම් ඊයේ දවසටම කිව්වේ..ලොල්



අපි දැක්කා උබව.![]()
කොහෙද නානවද..යකෝ මේක චැට් ත්රෙඩ් එකක්ද..ඊයේ පිටු කාලානේ තොපි..පිටු නෙමෙයි මාව

100 එක 2500ට ගත්තේකෝ 50 ටිකට් 1000 අරගෙන මැචි එක බලන්න ගිය අය?

බස් ටිකට්ද50 Tickets thiyenwa onida?50 ganema dennma

