මමනම් නෑ ඔව්වාට.කොහෙද නානවද..යකෝ මේක චැට් ත්රෙඩ් එකක්ද..ඊයේ පිටු කාලානේ තොපි..පිටු නෙමෙයි මාව
![]()
අර කලුවායි,ට්රොජායි දර්ශනයයි තමා.මම ඒපා කියද්දි උබව චා කරා

මමනම් නෑ ඔව්වාට.කොහෙද නානවද..යකෝ මේක චැට් ත්රෙඩ් එකක්ද..ඊයේ පිටු කාලානේ තොපි..පිටු නෙමෙයි මාව
![]()
අර කලුවායි,ට්රොජායි දර්ශනයයි තමා.මම ඒපා කියද්දි උබව චා කරා

බස් ටිකට්ද
දැන් මොන මැච් එකේ ඒවද විකුනන්නේ![]()

nikan dennam nikanසුරංග උඹනම් ආයෙ මැච් බලන්න ටිකට් ඉල්ලන්නෙපා ...![]()
යකෝ මම ගිය නිසා නෙමෙයි වැස්සේ
100 දෙකක් ගත්තේ 4500කට බං50 ticket 1000ta aran ohe yanna oneya nanna?![]()

සිරාවට බියර් බීලා චූ බර වැඩි ව්එනකන්ම ඉඳලා ආවේsuranga thama ground eke match eka patan gannakan innawa

ඔව් උඹ බබානේ..වරෙන්කෝ නලවන්නමමනම් නෑ ඔව්වාට.අර කලුවායි,ට්රොජායි දර්ශනයයි තමා.මම ඒපා කියද්දි උබව චා කරා
![]()

ඒවත් ඉල්ලනවා බං එලියට එද්දි පොඩි උන්AUS - SL ewa onida?nikan dennam nikan


semi finals tickets sale karanawalu next week wenakota
gamu neda
uba tag ekak edit karath ekka neh haha
Suranga Bulto
යකෝ මගෙ නම කන්න එපා..ලෝකයා බලන් ඉන්නවා මේක දිහාතොගේ මස්ත් බාල්දුව තමයි කෙලෙව්වේ මේකටtag දෙකෙන් එකක් එඩිට් කරල ... අතින් කයිට් එක ඉතුරු කලා ... අන්තිමට ඒකම උනා![]()

මරු කතාව ඒකනම් හා..මට සැකයි දැන් උඹ ග්රීසියේ මොනාද කරන්නේ කියලා..මාර ට්රික්ස්නේ දන්නේ ආoka ehenam ekath nylon noolakin kaali kapala wikunanawa aya dekak na![]()

යස වැඩේ තොටapo mun ekka bane ban
ටිකට් ඕන ... 03-05-2011 08:54 PM ciga bonna epa. naraka puruddak. theruwansaranayi![]()

තෙරුවන් සරණයි...++ 
සැක සහිතයි....... අවසානේට තෙරුවන් සරනයි කියන පොරක් සිගරට්
කියන එකට සිගා කියයිද![]()
සිරාවටම...
පව්එකෙන්ම බං...මේ වගේ ගොබ්බ වැඩ ආයේ නොකරන්න උඹලටත් මේවා හොඳ පාඩම්අනේ මන්ද බන් සුරන්ග ලොක්කත් කරායින් කරන්නැතුව ඇති මේවගේ මෝඩ වැඩක් .... ලොකුවට ත්රෙඩ් එකකුත් දාගෙන ටිකට් හොයන්න ගියා ... දැන් ඉතින් කාල වරන්කො![]()


miniha heta awith kiyaia hoda weawata wena wadak set una nisa match eka balanna giye natthe kiyala,nattham maara katta ne kiyanawa deffo


බැලැකා බඩ වෙලා
මෙන්න බක්කරේ හිගන්නා මටත් ටැග් එකක් දාලා......
බක්කරේ ගැනිව නම් බඩ කරගන්නවා ලගදිම අපිට කියලා..![]()

පව් බං අනුකම්පා කරපන්... ඌට ඉන්න බෑ අපි ෆන් එකේ ඉද්දි... එන්සිනා වැඩපව් බං අනුකම්පා කරපන්... ඌට ඉන්න බෑ අපි ෆන් එකේ ඉද්දි... එන්සිනා වැඩ
umba giya witharai wessane ? 
ahhh sura ....match eka balanna giyada ?umba giya witharai wessane ?
![]()


දැන් ඉතින් රෝල් කරන් ගහගන්න තමයි තියෙන්නේ..එතන එච්චර අමාරුවක්නේ තිබ්බේ ඕක බලන්න.. මෙතන ඉන්න උන්ගේ මූසලකම තමයි බං...මොනා කරන්නද...පැටියා;9569133 said:ආය ඔන්ලයින් ටිකට් බුක්කරගන්න බැරිද?
අද මැච් එකේ ටිකට් වලට මොතද වෙන්නෙ බං?![]()
