ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: කොහෙද නානවද..යකෝ මේක චැට් ත්‍රෙඩ් එකක්ද..ඊයේ පිටු කාලානේ තොපි..පිටු නෙමෙයි මාව:growl::(
    මමනම් නෑ ඔව්වාට.:no:අර කලුවායි,ට්‍රොජායි දර්ශනයයි තමා.මම ඒපා කියද්දි උබව චා කරා:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරංග උඹනම් ආයෙ මැච් බලන්න ටිකට් ඉල්ලන්නෙපා ... :lol::lol:
    :oo: යකෝ මම ගිය නිසා නෙමෙයි වැස්සේ:growl:
    50 ticket 1000ta aran ohe yanna oneya nanna?:lol:
    100 දෙකක් ගත්තේ 4500කට බං:nerd:
    suranga thama ground eke match eka patan gannakan innawa
    සිරාවට බියර් බීලා චූ බර වැඩි ව්එනකන්ම ඉඳලා ආවේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් නෑ ඔව්වාට.:no:අර කලුවායි,ට්‍රොජායි දර්ශනයයි තමා.මම ඒපා කියද්දි උබව චා කරා:lol::lol:
    ඔව් උඹ බබානේ..වරෙන්කෝ නලවන්න:growl:
    AUS - SL ewa onida?:P:P nikan dennam nikan
    ඒවත් ඉල්ලනවා බං එලියට එද්දි පොඩි උන්:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    semi finals tickets sale karanawalu next week wenakota
    gamu neda
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl::rofl: uba tag ekak edit karath ekka neh haha:lol:

    Suranga Bulto
    :oo: යකෝ මගෙ නම කන්න එපා..ලෝකයා බලන් ඉන්නවා මේක දිහා
    tag දෙකෙන් එකක් එඩිට් කරල ... අතින් කයිට් එක ඉතුරු කලා ... අන්තිමට ඒකම උනා :lol::lol:
    තොගේ මස්ත් බාල්දුව තමයි කෙලෙව්වේ මේකට:angry:
    oka ehenam ekath nylon noolakin kaali kapala wikunanawa aya dekak na:lol:
    මරු කතාව ඒකනම් හා..මට සැකයි දැන් උඹ ග්‍රීසියේ මොනාද කරන්නේ කියලා..මාර ට්‍රික්ස්නේ දන්නේ ආ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol:
    සැක සහිතයි....... අවසානේට තෙරුවන් සරනයි කියන පොරක් සිගරට්
    කියන එකට සිගා කියයිද:rofl::rofl:
    :lol: සිරාවටම...

    කව්ද බං මේකේ මේ ගොබ්බ ටැග් දාලා තියෙන්නේ... යකෝ ටිකට් එකක්වත් හොයන්න එපා කියලද කියන්නේ... දන්නවනේ කවුද මේ පොන්සි වැඩ කරන්නේ කියලා:angry: පව්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ මන්ද බන් සුරන්ග ලොක්කත් කරායින් කරන්නැතුව ඇති මේවගේ මෝඩ වැඩක් .... ලොකුවට ත්‍රෙඩ් එකකුත් දාගෙන ටිකට් හොයන්න ගියා ... දැන් ඉතින් කාල වරන්කො :lol:
    එකෙන්ම බං...මේ වගේ ගොබ්බ වැඩ ආයේ නොකරන්න උඹලටත් මේවා හොඳ පාඩම්:(
    :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බැලැකා බඩ වෙලා
    මෙන්න බක්කරේ හිගන්නා මටත් ටැග් එකක් දාලා......
    බක්කරේ ගැනිව නම් බඩ කරගන්නවා ලගදිම අපිට කියලා.. :lol:
    :lol::lol: පව් බං අනුකම්පා කරපන්... ඌට ඉන්න බෑ අපි ෆන් එකේ ඉද්දි... එන්සිනා වැඩ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: පව් බං අනුකම්පා කරපන්... ඌට ඉන්න බෑ අපි ෆන් එකේ ඉද්දි... එන්සිනා වැඩ

    ahhh sura ....match eka balanna giyada ? :D umba giya witharai wessane ? :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැටියා;9569133 said:
    ආය ඔන්ලයින් ටිකට් බුක්කරගන්න බැරිද?
    අද මැච් එකේ ටිකට් වලට මොතද වෙන්නෙ බං?:dull:
    දැන් ඉතින් රෝල් කරන් ගහගන්න තමයි තියෙන්නේ..එතන එච්චර අමාරුවක්නේ තිබ්බේ ඕක බලන්න.. මෙතන ඉන්න උන්ගේ මූසලකම තමයි බං...මොනා කරන්නද...:dull: