ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    AUS VS pakistan match eke thawa tikets tikak ithiri wela thiyenawa rs 20 and 50
    ganna kenek ikmanata ganna.nattham thawa 2/3 days yanakota oya tikath ewara wewi
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම දෙනවා 50 එක30 ට....:lol:
    වැඩිය නම් අඩු කරන්න කියන්න එපා අඩු කරන්නේ නැ,,, මොකද මට විස්සයිනේ ලාබ වැඩෙන්
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    :lol::lol::lol: ubath ehenam bassa wadeta officially neh
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මම එහෙමනම් කරන්නේ නෑ..ලාභේ බලන්නේ සිගා ප්‍රමාණයෙන්
    සිගා එකක් පාඩු කරගෙනනම් කොහොමවත් දෙන්නේ නෑ.. අනික ඔය වැස්සට තෙමෙන මැච් බලන්න පිස්සුවක් ඇතැයි:lol:
    mama isso wade 5k denawa:lol:
    අර දවසේ වරද කරපු එකා බීපු ඒවගෙන් බෝතල් 5ක් දෙනවා:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol::lol: ubath ehenam bassa wadeta officially neh
    ඔඋඅ ඔෆිසියලිනේ.... නැත්නම් අපිට වඩා ඕකා.. වැලවල්වල තියෙන රෙදි පවා ඕකා විකුනනවා පිට නෑ කිය කිය:lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔඋඅ ඔෆිසියලිනේ.... නැත්නම් අපිට වඩා ඕකා.. වැලවල්වල තියෙන රෙදි පවා ඕකා විකුනනවා පිට නෑ කිය කිය:lol::lol:
    :rofl::rofl:
    :lol::lol: ane manda,kattiyata pissu wage wela ticket business eken passe,shenath ala wikunanna ona kiwwa u mona karagatthada manda
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම එහෙමනම් කරන්නේ නෑ..ලාභේ බලන්නේ සිගා ප්‍රමාණයෙන්
    සිගා එකක් පාඩු කරගෙනනම් කොහොමවත් දෙන්නේ නෑ.. අනික ඔය වැස්සට තෙමෙන මැච් බලන්න පිස්සුවක් ඇතැයි:lol:

    අර දවසේ වරද කරපු එකා බීපු ඒවගෙන් බෝතල් 5ක් දෙනවා:lol:
    ඉතින් උඹ 50 ඉදන් 65 ට තියෙන්නේ 15වයි.. ඒත් 50 ඉදන් 30 20 ක්ම තිය්නවා... බලපන් කාටද ලාබ...:lol::lol: මොකක්ද දවසේ වැරද්ද බිව්වේ:frown:
    :lol::lol::lol: ubath ehenam bassa wadeta officially neh
    දන්නවනේ ඉතින්......:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම එහෙමනම් කරන්නේ නෑ..ලාභේ බලන්නේ සිගා ප්‍රමාණයෙන්
    සිගා එකක් පාඩු කරගෙනනම් කොහොමවත් දෙන්නේ නෑ.. අනික ඔය වැස්සට තෙමෙන මැච් බලන්න පිස්සුවක් ඇතැයි:lol:

    අර දවසේ වරද කරපු එකා බීපු ඒවගෙන් බෝතල් 5ක් දෙනවා:lol:
    mata dan nam hithenawa uba online enna late une kaluthara giya wath da kiyala uwa hoyagena,ado set unoth matath kiyapan:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඉතින් උඹ 50 ඉදන් 65 ට තියෙන්නේ 15වයි.. ඒත් 50 ඉදන් 30 20 ක්ම තිය්නවා... බලපන් කාටද ලාබ...:lol::lol: මොකක්ද දවසේ වැරද්ද බිව්වේ:frown:

    දන්නවනේ ඉතින්......:lol:

    lol dan meke inne anith ewunuth thiyena jobuth daala ek thread daaida manda business walata:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mata dan nam hithenawa uba online enna late une kaluthara giya wath da kiyala uwa hoyagena,ado set unoth matath kiyapan:lol:
    ලොල්:lol: සිරාවට පුලුවන්නම් ඕකා බිව්වේ මොනාද කියලා හොයාගෙන ගසලා ගහක් නගින්න ට්‍රයි කරන්න ඕනි:lol:

    මම දැන් යනවා බං..උඹලා ඔක්කොමට ගුඩ් නයිට්:D:love:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් උඹ 50 ඉදන් 65 ට තියෙන්නේ 15වයි.. ඒත් 50 ඉදන් 30 20 ක්ම තිය්නවා... බලපන් කාටද ලාබ...:lol::lol: මොකක්ද දවසේ වැරද්ද බිව්වේ:frown:

    දන්නවනේ ඉතින්......:lol:
    මේක බලපන් උඹ ගැන ස්වර්ණවාහිනියේ දාලා:lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1078624
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ලොල්:lol: සිරාවට පුලුවන්නම් ඕකා බිව්වේ මොනාද කියලා හොයාගෙන ගසලා ගහක් නගින්න ට්‍රයි කරන්න ඕනි:lol:

    මම දැන් යනවා බං..උඹලා ඔක්කොමට ගුඩ් නයිට්:D:love:
    ow u gahala thiyenne gas nagala natanna puluwa jathiyak,uma hadapuwada danne na,ela ela palayan ban dan