ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට


    බෑනෙ බන්. දුර වැඩියි. ලෙඩාගෙ තත්වෙ එක්ක ඇම්බුලන්ස් එකක් නැතුව ගෙනියන්නත් බෑ.
    ------ Post added on Jun 16, 2021 at 9:45 AM

    මචන් 25KM ඕක දුරක් නෙමයි කරා පිටිය තමයි හොඳම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    1990 කෝල් කරල පියාව ආයෙ ඇඩ්මිට් කලා දැන් පැයකට කලින්. කන්නෙ බොන්නෙ නැතුවනෙ හිටියෙ. අද දවසම බඩ එලිය ගියා. හතර පාරක් විතර පැම්පස් මාරු කලා. කකුලට බෙහෙත් දාගෙන එතනින් එලියට එද්දිම දනිස් දෙකෙන් කඩන් වැටුන බිමටම. කොහොම හරි උස්සල කරල ආයෙ වීල් එකට දාගෙන ගෙදර එක්කන් ඇවිල්ල රෝද පුටුවෙ තිබ්බම වතුර වීදුරුව අතේ අල්ලන්න බැරුව වෙවුලුවා. වෙවුලලා ඇස් එක්කම බෙල්ල උඩ ගියා. පස්සෙ ඇඳට ගෙනිච්චම වැටුන ගමන් නිදාගත්ත. නිදාගෙන කාපුවා වමනෙ කලා. බලන් ඉන්න බැරි තැන ආයෙ ඇඩ්මිට් කලා. 😥

    තත්ත්වෙ හොඳ නෑ එච්චර, කරන්න තියෙන දේවල් කරනව කියල නර්ස් කතාකරල කිව්වා. 😥
    ------ Post added on Jun 16, 2021 at 12:19 AM
    Again, let me repeat this

    If you have any money trouble just let us know. We will do what we can to help.

    Hope your dad gets well soon. Stay strong machan.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම උබට අයිත් කියන්නේ 25KM බලන්නේ නැතුව කරාපිටි එක්ක පලයන් ,උබට මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් cost case නම් අපි මොකක් හරි කරන්නම් ,
    මචං උගේ තාත්තා ඉන්න ක්‍රිටිකල් සීන් එක මම සම්පුර්ණයෙන් දන්නවා
    මේ වෙලාවේ එහෙම දෙයක් කරන්න පුළුවන් මට්ටමක ඒ තාත්තා නෑ
    හේෂානය කරපු දේ ඒ වෙලාවේ හැටියට මැක්සිමම්

    උඹලගේ විශ් එක දීපල්ලා. ඒක හයියක් වෙයි ඒ තාත්තාට
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචං උගේ තාත්තා ඉන්න ක්‍රිටිකල් සීන් එක මම සම්පුර්ණයෙන් දන්නවා
    මේ වෙලාවේ එහෙම දෙයක් කරන්න පුළුවන් මට්ටමක ඒ තාත්තා නෑ
    හේෂානය කරපු දේ ඒ වෙලාවේ හැටියට මැක්සිමම්

    උඹලගේ විශ් එක දීපල්ලා. ඒක හයියක් වෙයි ඒ තාත්තාට
    එහෙමද අඩෝ , ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙමද අඩෝ , ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවා
    ඉයේ රෑ ඉඳන් තාම ETU
    මන් හිතන්නේ එ ඇති බරපතලකම තේරුම් ගන්න බොක්ක

    හ්ම්ම්ම් දැනට අපිට එච්චරයි කරන්න පුළුවන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අමරණීය මිනිස්සු නෑ කියන එක ඔලුවේ තියන් ජීව්ත් වෙයන් .
    ඇත්ත.

    ඒත් ප්‍රශ්ණය තමාගේ වෙනකල් අනුන්ට දෙන පිළිතුරු මාර දාර්ශණිකයි කියන එක ඔලුවේ තියන් ජීව්ත් වෙයන් .

    රතු පාට ටික ඔයාගෙන් ගත්තේ