බෑනෙ බන්. දුර වැඩියි. ලෙඩාගෙ තත්වෙ එක්ක ඇම්බුලන්ස් එකක් නැතුව ගෙනියන්නත් බෑ.
------ Post added on Jun 16, 2021 at 9:45 AM
මචන් 25KM ඕක දුරක් නෙමයි කරා පිටිය තමයි හොඳම
බෑනෙ බන්. දුර වැඩියි. ලෙඩාගෙ තත්වෙ එක්ක ඇම්බුලන්ස් එකක් නැතුව ගෙනියන්නත් බෑ.
------ Post added on Jun 16, 2021 at 9:45 AM
මචන් 25KM ඕක දුරක් නෙමයි කරා පිටිය තමයි හොඳම
Again, let me repeat this1990 කෝල් කරල පියාව ආයෙ ඇඩ්මිට් කලා දැන් පැයකට කලින්. කන්නෙ බොන්නෙ නැතුවනෙ හිටියෙ. අද දවසම බඩ එලිය ගියා. හතර පාරක් විතර පැම්පස් මාරු කලා. කකුලට බෙහෙත් දාගෙන එතනින් එලියට එද්දිම දනිස් දෙකෙන් කඩන් වැටුන බිමටම. කොහොම හරි උස්සල කරල ආයෙ වීල් එකට දාගෙන ගෙදර එක්කන් ඇවිල්ල රෝද පුටුවෙ තිබ්බම වතුර වීදුරුව අතේ අල්ලන්න බැරුව වෙවුලුවා. වෙවුලලා ඇස් එක්කම බෙල්ල උඩ ගියා. පස්සෙ ඇඳට ගෙනිච්චම වැටුන ගමන් නිදාගත්ත. නිදාගෙන කාපුවා වමනෙ කලා. බලන් ඉන්න බැරි තැන ආයෙ ඇඩ්මිට් කලා.
තත්ත්වෙ හොඳ නෑ එච්චර, කරන්න තියෙන දේවල් කරනව කියල නර්ස් කතාකරල කිව්වා.
------ Post added on Jun 16, 2021 at 12:19 AM
මචං උගේ තාත්තා ඉන්න ක්රිටිකල් සීන් එක මම සම්පුර්ණයෙන් දන්නවාමම උබට අයිත් කියන්නේ 25KM බලන්නේ නැතුව කරාපිටි එක්ක පලයන් ,උබට මොකක් හරි ට්රාන්ස්පෝර්ට් cost case නම් අපි මොකක් හරි කරන්නම් ,
එහෙමද අඩෝ , ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවාමචං උගේ තාත්තා ඉන්න ක්රිටිකල් සීන් එක මම සම්පුර්ණයෙන් දන්නවා
මේ වෙලාවේ එහෙම දෙයක් කරන්න පුළුවන් මට්ටමක ඒ තාත්තා නෑ
හේෂානය කරපු දේ ඒ වෙලාවේ හැටියට මැක්සිමම්
උඹලගේ විශ් එක දීපල්ලා. ඒක හයියක් වෙයි ඒ තාත්තාට
ඉයේ රෑ ඉඳන් තාම ETUඑහෙමද අඩෝ , ඉක්මනට සුව වෙන්න කියලා පාර්ථනා කරනවා
ඇත්ත.අමරණීය මිනිස්සු නෑ කියන එක ඔලුවේ තියන් ජීව්ත් වෙයන් .