ටිකට් ගන්න කෙනෙක් හොයල දෙන්න..

Jan 4, 2012
620
99
0
ටිකට් ගන්න කෙනෙක් හොයල දෙන්න..

මචංලා ලංකාව ගහන super eight මැච් එකක් බලන්න ටිකට් 10 විතර ගන්න කෙනෙක් ඉන්නවද?හැබැයි කොලබ ගහන මැච් එකක් වෙන්න ඕනේ.ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දානවද?ලොකු උදව්වක් මචංලා...
 
Jan 4, 2012
620
99
0

charitharanasingha

Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Machan tickets methanin ganna puluwan https://www.eticketing.co.uk/iccwt20srilanka2012/default.aspx

    eth aula lankawa C1 veida, C2 veida kiana eka, godak aya lankawa c group 1e 1st vei kiala assume karala pallekelle thiyena super 8 tickets aran vage, mokada okkoma vikinila, berivelavath lankawa paradunoth heta match eken , ehema unoth colombo thama super 8 match set venne, thamanam c2 match vala tickets have, heta match eke vena de balala ikmanata gaththanam hari