ටිකට හිතට එකගව උත්තර

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ටිකට හිතට එකගව උත්තර

    පහතින් අසන පෑනයන් ටිකට හිතට එකගව උත්තර දෙන්න පුලුවන්ද ?
    1.)ඔබ කොල්ලෙක්ද /කෙල්ලෙක්ද
    2.)පවුලෙ කී වෙනියද ?
    3.)විවාහ වීමෙන් පසු ජීවත් වන්නෙ දෙමපියන් සමගද ? නෑදද ?
     
    • Like
    Reactions: Ravi Rulz

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    1 කොල්ලේක් බන්.

    2 පලවෙනි අයියා මැරුනේ නැත්තම් 3

    3 අම්මා තාත්තා ලංකාවේ නිසා අපි මෙහේ ඉන්න තමයි අදහස

    Sorry machan anawashya prashnayak ahawwanam..Ayyage siddiyata mage kanagatuwa.:(:(:(:(:(:(:(:(:(

    any way tx reply ekata machan...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1.කොල්ලෙක්

    2.දෙවනි‍යා(බාල‍යා)

    3.තවම ඒ ගැන හිතලවත් නෑ:rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    1)කෙල්ලෙක්:rolleyes:
    2)දෙවනිය (last):rofl:
    3)දෙමව්පියන් එක්ක ඉන්න තිබ්බනං ඉතින් කොයි තරං දෙයක්ද ??? ඒත් එහෙම බෑ නේ :(:(
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    1) කොල්ලෙක්
    2) ලොක්කා
    3) කොහේ හිටියත් අම්මලව ලග තියාගන්න තමයි අදහස. දැන්ම කියන්න අමාරුයි, මං පොඩි එකා :rolleyes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කොල්ලෙක්

    වැඩිමල් කෙනා

    ම්ම් අම්මලාගේ කැමැත්තට ඉඩ දෙනවා .
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    1.) කොල්ලෙක් ...
    2.) පලවෙනියා ...
    3.) පුලුවන් කල් ගෙදර අයත් එක්ක ජීවත් වෙනවා :yes:...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    1.කොල්ලෙක්
    2.දෙවෙනියා
    3.කැමැත්ත නම් ටික කාලයක් වෙනම..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    1. කොල්ලෙක්

    2. දෙවෙනියා

    3. තාත්තා ලඟදි නැති උනේ . ඒනිසා බැන්දත් අම්ම එක්ක ඉන්න හිතන් ඉන්නේ .තාම බඳින්න අදහසක් නැ එත්
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    1 කොල්ලෙක්
    2 පළවෙනියා සහ අන්තිමයා (මම විතරයි )
    3 වෙනමම
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    1) Kollek

    2) deweniya (last)

    3) Badinne na,bandoth taniyama innawa nobandath taniyama innawa taniyen inna asai.