ටික්ටොක් ඔන්ටපනුවියෝ 🪱

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    කෙල්ලොන්ට අතට කීයක් හරි එද්දි උඩ යන්නෙ ඇයි?

    මේක නිකන් මන් දැකපු පෞද්ගලිකව දැකපු දෙයක්..ටික්ටොක් එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවනෙ එක එක මාල වලුලු, gadgets, hand crafts අනන් මනන් විකුනන..උන්ගෙ තරම් ලොකු ටෝක්ස් නෑ Dhammika Perera ලගෙවත් ..ඒත් උන් ඔක්කොම හෙන advices දෙන ව business කරන්නෙ මෙහෙමයි, උන් හෙනෙ independant අනන් මනන් කියලා.. . ඇත්තටම ගත්තොත් ඕක හෙනම basic ලෙවෙල් එකෙ business එකක්නෙ...:lol:

    කොල්ලෙක් ගොඩ ගියාම ඌ වටේ ඉන්න උනුත් ගොඩ දාන් වටේ උන්ට හොඳ environment එකක් හදන එකනෙ කරන්නෙ. කෙල්ලෙක් ගොඩ ගියාම උන්ට වටේ ඉන්න උන් එකෙක්වත් ඕනෙ නෑ වගෙ mentality එකක් එනවා..සන්වාදයට..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දිව කොට පොන්නයෙක් ඉන්නවා ඌ කරන බිස්නස් එකකුත් නෑ, අනිත් උන්ට බිස්නස් මාකටින් අයිඩියාස් දෙනවා පකීර් වගේ
     
    • Haha
    Reactions: PrameshD.12

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    දිව කොට පොන්නයෙක් ඉන්නවා ඌ කරන බිස්නස් එකකුත් නෑ, අනිත් උන්ට බිස්නස් මාකටින් අයිඩියාස් දෙනවා පකීර් වගේ
    3rd eye kiyana eka neda apoo henama toxic oo nam
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය තමන් independent කියලා වැඩිපුර කියන, වැඩිපුර පෙන්නන්න හදන අය ගොඩක්ම independent වෙලා තියෙන්නෙ එක්කො husband හරි boyfriend ගෙන් විතරයි. ඒ වෙනුවට එක්කො දෙමව්පියොන්ගෙන්, නැත්නම් ළඟින් ආශ්‍රය කරන අනිත් පිරිමින්ගෙන් පුලුවන් තරම් වැඩ, උදව් ගන්නවා. හිතේ තියෙන මාන්නෙ හින්දා කැමති නෑ husband ගෙන් boyfriend ගෙන් උදව් ගන්න, ඒ වෙනුවට husband, boyfriend ඉස්සරහා මට ඔයාව ඕනි නෑ කියලා ගණන් උස්සන්න විතරයි ඔය independent කතා.

    කලාතුරකින් ඉන්නවා පිරිමින්ටත් වඩා හැමදේම තනියෙන් කරගෙන, කාගෙන්වත් උදව් නැතුව, කාටවත් වදයක් නොවි ඇත්තටම independent අය. එහෙම අයට attention seeking ගතිය අඩුයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    දිව කොට පොන්නයෙක් ඉන්නවා ඌ කරන බිස්නස් එකකුත් නෑ, අනිත් උන්ට බිස්නස් මාකටින් අයිඩියාස් දෙනවා පකීර් වගේ
    ado ado mata meter uuwa :ROFLMAO:

    3rd eye kiyana eka neda apoo henama toxic oo nam
    ow oooi
    ------ Post added on Dec 5, 2023 at 12:29 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලොන්ට අතට කීයක් හරි එද්දි උඩ යන්නෙ ඇයි?

    මේක නිකන් මන් දැකපු පෞද්ගලිකව දැකපු දෙයක්..ටික්ටොක් එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවනෙ එක එක මාල වලුලු, gadgets, hand crafts අනන් මනන් විකුනන..උන්ගෙ තරම් ලොකු ටෝක්ස් නෑ Dhammika Perera ලගෙවත් ..ඒත් උන් ඔක්කොම හෙන advices දෙන ව business කරන්නෙ මෙහෙමයි, උන් හෙනෙ independant අනන් මනන් කියලා.. . ඇත්තටම ගත්තොත් ඕක හෙනම basic ලෙවෙල් එකෙ business එකක්නෙ...:lol:

    කොල්ලෙක් ගොඩ ගියාම ඌ වටේ ඉන්න උනුත් ගොඩ දාන් වටේ උන්ට හොඳ environment එකක් හදන එකනෙ කරන්නෙ. කෙල්ලෙක් ගොඩ ගියාම උන්ට වටේ ඉන්න උන් එකෙක්වත් ඕනෙ නෑ වගෙ mentality එකක් එනවා..සන්වාදයට..

    uba monawada karana biz eka???
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙල්ලොන්ට අතට කීයක් හරි එද්දි උඩ යන්නෙ ඇයි?

    මේක නිකන් මන් දැකපු පෞද්ගලිකව දැකපු දෙයක්..ටික්ටොක් එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවනෙ එක එක මාල වලුලු, gadgets, hand crafts අනන් මනන් විකුනන..උන්ගෙ තරම් ලොකු ටෝක්ස් නෑ Dhammika Perera ලගෙවත් ..ඒත් උන් ඔක්කොම හෙන advices දෙන ව business කරන්නෙ මෙහෙමයි, උන් හෙනෙ independant අනන් මනන් කියලා.. . ඇත්තටම ගත්තොත් ඕක හෙනම basic ලෙවෙල් එකෙ business එකක්නෙ...:lol:

    කොල්ලෙක් ගොඩ ගියාම ඌ වටේ ඉන්න උනුත් ගොඩ දාන් වටේ උන්ට හොඳ environment එකක් හදන එකනෙ කරන්නෙ. කෙල්ලෙක් ගොඩ ගියාම උන්ට වටේ ඉන්න උන් එකෙක්වත් ඕනෙ නෑ වගෙ mentality එකක් එනවා..සන්වාදයට..
    giraffe eating GIF