කෙල්ලොන්ට අතට කීයක් හරි එද්දි උඩ යන්නෙ ඇයි?
මේක නිකන් මන් දැකපු පෞද්ගලිකව දැකපු දෙයක්..ටික්ටොක් එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවනෙ එක එක මාල වලුලු, gadgets, hand crafts අනන් මනන් විකුනන..උන්ගෙ තරම් ලොකු ටෝක්ස් නෑ Dhammika Perera ලගෙවත් ..ඒත් උන් ඔක්කොම හෙන advices දෙන ව business කරන්නෙ මෙහෙමයි, උන් හෙනෙ independant අනන් මනන් කියලා.. . ඇත්තටම ගත්තොත් ඕක හෙනම basic ලෙවෙල් එකෙ business එකක්නෙ...
කොල්ලෙක් ගොඩ ගියාම ඌ වටේ ඉන්න උනුත් ගොඩ දාන් වටේ උන්ට හොඳ environment එකක් හදන එකනෙ කරන්නෙ. කෙල්ලෙක් ගොඩ ගියාම උන්ට වටේ ඉන්න උන් එකෙක්වත් ඕනෙ නෑ වගෙ mentality එකක් එනවා..සන්වාදයට..