"ටිකෙන් ටික" ගීතය විකාශය කිරීම අත්හිටුවය&#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    "ටිකෙන් ටික" ගීතය විකාශය කිරීම අත්හිටුවය&#

    daddy-prew.jpg
    ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ගීතයක් බවට පත්වී තිබුනේ එම ගීතයේ යොදා තිබුණු "භවතු සබ්භ මංගලම්" ආශිර්වාදාත්මක ගාථාව හේතුවෙන්.

    එහෙයින් බෞද්ධ සංවිධාන රැසක විරෝධය මෙයට එල්ලවූ අතර එම ගීතයට එරෙහිව ගංගොඩවිල ජාත්‍යන්තර සුනේත්‍රාදේවී මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා

    එම පැමිණිල්ලෙන් අනතුරුව් මාධ්‍යය වෙත අදහස් දැක්වූ මහමිතවහිමියන් පැවසුවේ මෙවැන්නක්.

    "ටිකෙන් ටික කියලා සිංදුවක්. ඒ සිංදුවේ මැද්දෙදී තත්පර 1:40 ඉඳන් 2:00 දක්වා. ඒ කියන්නේ තත්පර 60ක් ඇතුළත "බවතුසබ්බ මංගලම් රක්ඛම් තුසබ්බ දේවතා" කියන එක රැප් කරලා ඒ ගීතයට දාලා තියනවා.

    හැබැයි ඒක කාමුක දර්ශන ටිකක් තියන, ඒ කියන්නේ මධුසමය ගතකරන යුවලක් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපි තීරණය කළා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොකද ඒක බුදු දහමට එකක් අපහාසයක්, අනික ඒ වගේ නිර්මාණ වලට එහෙම දාන්නේ නෑ."

    මෙම ගීතයට එල්ලවූ විරෝධයත් සමග රජයේ අවධානය මේවෙත යොමුවූ අතර ගීත පාලනය කිරීම සඳහාත් රැඟුම් පාලක මණ්ඩලයක් ගෙන ඒමට යෝජනා වුවා.කෙසේ වෙතත් රජය විසින් මෙම ගීතය තහනමට ලක් නොවූ අතර ඩැඩි සංගීත කණ්ඩායම විසින් පසුගියදා සියලු මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් කොට දන්වා සිටියේ එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි.

    එම ගීතය නිර්මාණය තුලින් කසිදු ආගමකට අපහාස කිරීමට අදහස් නොකළ බවත් ගීතයට ලැබුණු ප්‍රතිචාර වලට සංවේදී වෙමින් මෙම පියවර ගත බවත් ඔවුන් එම ලිපිය දක්වා තිබෙනවා.

    එම ලිපිය බලන්න පහතින්

    daddy-letter.jpg
     
    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    මට මේක තේරෙන්නේ නෙති හින්ද අහන්නේ...._මේක තහනම් කරේ බවතු සබ්බ මංගලම්..... කියන ගාථාව සින්දුවක දාන එක වෙරදී හින්දද ? නෙත්තම් ගාථාව තියෙන්නේ ආදරය ගෙන සින්දුවක හින්දද ? මොහිදීන් බෙග් යස අපුරුවට අර බුධ්ධ්න්ග් සරනන්ග් ... කියල සින්දුවක කිව්වේ...._.ඔය විදිහට බැලුවහම ඔය ගාථාව wedding එක දවසට කියන්නත් හොඳ නේ .... මොකද couple එක wedding එක දවසේ රැ කරන්නේ සිල් ගන්න එක නෙමේනේ ....මෙඅවට තමා කියන්නේ වැව් බැම්ම කැඩුන එක පැත්තක තියල ... කක්කුටු ගුල් වහන්න දඟලනවා කියල...මම නම් මෙඅ සින්දුවේ වරදක් දකින්නේ නේ ...

    • Like
    Reactions: eranga_m

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාව කියන්නේ තාම ගෝත්‍රික රටක්, ආගම වලට සංකේත වලට වචන වලට මිනිස්සු බයයි.ලංකාවේ ඩාවින්චි කෝඩ් තහනම් වෙනවා,අක්ෂරය තහනම් වෙනවා,ලගදි අර මුස්ලිම් චිත්රපටිය ලංකාව තුල තහනම් කියල ආණ්ඩුව කියනවා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාව කියන්නේ තාම ගෝත්‍රික රටක්, ආගම වලට සංකේත වලට වචන වලට මිනිස්සු බයයි.ලංකාවේ ඩාවින්චි කෝඩ් තහනම් වෙනවා,අක්ෂරය තහනම් වෙනවා,ලගදි අර මුස්ලිම් චිත්රපටිය ලංකාව තුල තහනම් කියල ආණ්ඩුව කියනවා.

    :yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape unge wede ithin podi pukak allan marenna hadanawa...arahen 4waten p*** arinawa mae gatawak demma eka tamai loke lokuma prashne...gata newe hariyata pansil pada 5 rekapan adu gane puluwannan...maha lokuwata sinduwak allan ke gahanawa..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මොන හුයන්නක්ද බන් මේ කියන්නෙ ??? :oo:... රැප් ..????? ..........ඈ ............... කොහෙද යකෝ මේක රැප් කරලා තියෙන්නෙ ,,,, ????? :angry::angry:... කොහෙද බන් මේකෙ කාමුක දර්ශන තියෙන්නෙ ??? :shocked: ........... පුදුම අසාදාරන කතාවක්නෙ බන් මෙක :(... මමත් බෞද්ද ... බෞද්ද දර්ශනයට මමත් ගොඩක් ආදරෙයි .. වගේම ගරු කරනවා ... :yes::yes: මේකෙ කාමුක දර්ශන තියෙනවා කියල කියනවා නම් .... ඒ කියන්නෙ සැමියා තමන්ගෙ බිරිදව ආදරයෙන් සිප ගන්න එක "කාමුකත්වය" ට අදාල වෙන දෙයක්ද ?? :baffled::baffled:..... ඒවා sex scenes ද ?? ... ඒවා ලැජ්ජ වෙන්න ඔනේ දෙවල්ද... . එතකොට මේක රැප් කරලා ලු .... !! .... රැප් කියන එකේ තේරුමවත් වත් දන්නවද මන්දා ..... ඕක තමයි ලන්කාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ... මිනිස්සු හරිම පටු විදියට හිතන්නේ .... අනික එ සින්දුවෙන් බෞද්දාගමට අපහාසයක්ද කරන්නේ .... ?? .... ලස්සන ආදර කතාවක් නෙ යන්නේ ... මේකෙ කාමුක දර්ශන තියෙනවා කියනවා නම් අපෙ ටීවී චැනල් වල යන අනිත් දේවල් වලට මොනවද කියන්නෙ ????? ................. :lol::lol:ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි ගයාන් පෙරේරා මෙ සින්දුවේ ජය මන්ගල ගාතා වෙනුවට පල්ලියේ ගීතිකා කෑල්ලක් දගත්තෙ නැත්තෙ කියලා.. .. .... ගොන් ප්‍රශ්නනේ බන් ... හරිම සරලයි .... මේක කියන්නෙ වෙඩින්ග් එකක් ගැන බන් ..... එ සින්දුව යන රිදම් එකට ගීතිකා කෑල්ලක් සෙට් වෙන්නේ නෑ නේද ?? .... මන් ගයාන් පෙරේරාට කඩේ යනවා නෙමෙයි .... මොකද මමත් බෞද්ද නිසා .... මන් අහන්නෙ ...... එතකොට ..... අර. ........... "ගන්ජා බොන්නයි .... කන්සා බොන්නයි .... මල් ගැනයි .... පුශ්පෙ අයියා ගැනයි .... " කියන සින්දු වලට විරුද්දව හඩක් නැගුනොත් හොද නැද්ද :angry:..... ගයාන් කරපු සින්දුවෙ අඩු ගානෙ ලස්සන තෙරුමක් සහ ලස්සන කතාවක් හරි තියෙනව,,, එ සින්දුවෙ "සන්ගීතය" කියන දෙය රැකිලා තියෙනවා :yes::yes:....... මේක මේ සින්දුවෙ තියෙන වැරැද්දක් නෙමෙයි ....... දුකයි කියන්න .... මෙක අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන විශාල අඩුපාඩුවක් ....... !!! :(:(.............................. අපෙ රටවල් දියුනු වෙන්න ගොඩාක් කල් යන්නෙ මේ නිසා තමයි ...... මෙක මගේ පෞද්ගලික මතය පමනයි ......:nerd::nerd:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,314
    25,098
    113
    tracing Geo-location.. ... ...

    kaatada ban kiyanne owa...:(..mekata wada budu dahamata apahasa wena dewal lankawe na wage..:frown:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලංකාව කියන්නේ තාම ගෝත්‍රික රටක්, ආගම වලට සංකේත වලට වචන වලට මිනිස්සු බයයි.ලංකාවේ ඩාවින්චි කෝඩ් තහනම් වෙනවා,අක්ෂරය තහනම් වෙනවා,ලගදි අර මුස්ලිම් චිත්රපටිය ලංකාව තුල තහනම් කියල ආණ්ඩුව කියනවා.

    1+
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    මොන හුයන්නක්ද බන් මේ කියන්නෙ ??? :oo:... රැප් ..????? ..........ඈ ............... කොහෙද යකෝ මේක රැප් කරලා තියෙන්නෙ ,,,, ????? :angry::angry:... කොහෙද බන් මේකෙ කාමුක දර්ශන තියෙන්නෙ ??? :shocked: ........... පුදුම අසාදාරන කතාවක්නෙ බන් මෙක :(... මමත් බෞද්ද ... බෞද්ද දර්ශනයට මමත් ගොඩක් ආදරෙයි .. වගේම ගරු කරනවා ... :yes::yes: මේකෙ කාමුක දර්ශන තියෙනවා කියල කියනවා නම් .... ඒ කියන්නෙ සැමියා තමන්ගෙ බිරිදව ආදරයෙන් සිප ගන්න එක "කාමුකත්වය" ට අදාල වෙන දෙයක්ද ?? :baffled::baffled:..... ඒවා sex scenes ද ?? ... ඒවා ලැජ්ජ වෙන්න ඔනේ දෙවල්ද... . එතකොට මේක රැප් කරලා ලු .... !! .... රැප් කියන එකේ තේරුමවත් වත් දන්නවද මන්දා ..... ඕක තමයි ලන්කාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ... මිනිස්සු හරිම පටු විදියට හිතන්නේ .... අනික එ සින්දුවෙන් බෞද්දාගමට අපහාසයක්ද කරන්නේ .... ?? .... ලස්සන ආදර කතාවක් නෙ යන්නේ ... මේකෙ කාමුක දර්ශන තියෙනවා කියනවා නම් අපෙ ටීවී චැනල් වල යන අනිත් දේවල් වලට මොනවද කියන්නෙ ????? ................. :lol::lol:ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි ගයාන් පෙරේරා මෙ සින්දුවේ ජය මන්ගල ගාතා වෙනුවට පල්ලියේ ගීතිකා කෑල්ලක් දගත්තෙ නැත්තෙ කියලා.. .. .... ගොන් ප්‍රශ්නනේ බන් ... හරිම සරලයි .... මේක කියන්නෙ වෙඩින්ග් එකක් ගැන බන් ..... එ සින්දුව යන රිදම් එකට ගීතිකා කෑල්ලක් සෙට් වෙන්නේ නෑ නේද ?? .... මන් ගයාන් පෙරේරාට කඩේ යනවා නෙමෙයි .... මොකද මමත් බෞද්ද නිසා .... මන් අහන්නෙ ...... එතකොට ..... අර. ........... "ගන්ජා බොන්නයි .... කන්සා බොන්නයි .... මල් ගැනයි .... පුශ්පෙ අයියා ගැනයි .... " කියන සින්දු වලට විරුද්දව හඩක් නැගුනොත් හොද නැද්ද :angry:..... ගයාන් කරපු සින්දුවෙ අඩු ගානෙ ලස්සන තෙරුමක් සහ ලස්සන කතාවක් හරි තියෙනව,,, එ සින්දුවෙ "සන්ගීතය" කියන දෙය රැකිලා තියෙනවා :yes::yes:....... මේක මේ සින්දුවෙ තියෙන වැරැද්දක් නෙමෙයි ....... දුකයි කියන්න .... මෙක අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන විශාල අඩුපාඩුවක් ....... !!! :(:(.............................. අපෙ රටවල් දියුනු වෙන්න ගොඩාක් කල් යන්නෙ මේ නිසා තමයි ...... මෙක මගේ පෞද්ගලික මතය පමනයි ......:nerd::nerd:

    well said mchn
    matanam lankawa gana dukai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉරාජ්ටත් උනේ ඕකෙන බන්
    උගේ එක හෙන ඉක්මනට තහනම් කලා
    මේකත් නැවැත්තුව
    සො
    ලංකාවෙ තියෙන්නෙ මහ පසුගාමී පිළිවෙතක්
    එදත් ඕක මම කිව්ව හෙ හෙ