ටිකෙන් ටික මියුසික් වීඩියෝ එක ගැන මගේ අදහ&#352

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ටිකෙන් ටික මියුසික් වීඩියෝ එක ගැන මගේ අදහ&#352

    ටිකෙන් ටික මියුසික් වීඩියෝ එක ගැන අපේ එළකිරි එකේ ගොඩාක් කතා බහට ලක් වෙනවා මම දැක්කා........ඒක නිසා මගේ යාලුවන්ට දෙයක් කියන්න මම හිතුවා.......ඒකට හේතුව වෙල තියෙන්නේ මෙම ගීතයේ පද රචනයයි.....

    මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?:yes::yes::):):):):):):):):):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මචං පව් කරපු නැති මිනිසෙක් එතන හිටියත් එ මනුස්සයා යෙසුස් වහන්සේ කිව්ව කියල ගල් ගහන්නේ...... එතනින් යන්නේත් නැහැ....
    ඒ කියන්නේ පව් නොකරන මිනිස්සුත් ඉන්න පුලුවන්.... ;) ගල් නොගැහුව්ව කියලා අපිට අනිමාන කරන්න බැහැ හැම මනුස්සයම පව් කරනවා කියලා

    any PEACE guys ;) that song is not a big deal...
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යලුවනේ මට කියන්න දෙයක් තියෙනවා.....මෙ වගේ අලුත් මියුසික් වීඩියෝ එකක් එද්දී අපේ මිනිස්සු ආනේ නියම සින්දුව....මාරම ලස්සනයි නේ? කියලා කියනවා......ඊට පස්සේ කවුරුහරි එකේ වැරැද්දක් පෙන්නුවහම ඒකට බනිනවා....ඒක සාඪාරන නැහැ නේද ‍යාලුවනේ.......?...ඔය සින්දුව ලස්සනයි කියපු කෙනෙක් පස්සේ එකේ වැරද්දක් පෙන්නුවහම බනිනවා නම් ඒ කෙනා සින්දුව හරියට අහපු කෙනෙක් නෙවේයි.........මොකද සින්දුව හරියට ඇහුවානම් ඔය සින්දුවට කැමත්යි කියපු කෙනාම තමයි ඔය සින්දුව ප්‍රතික්ශේප කරන්නේ....එහෙම නේද?.....දැන් ඔය කෑගහන අය මොනවගේ අයද කියල මගේ යලුවන් හිතලා බලන්න.........:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::nerd::nerd::nerd::nerd:
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    ටිකෙන් ටික මියුසික් වීඩියෝ එක ගැන අපේ එළකිරි එකේ ගොඩාක් කතා බහට ලක් වෙනවා මම දැක්කා........ඒක නිසා මගේ යාලුවන්ට දෙයක් කියන්න මම හිතුවා.......ඒකට හේතුව වෙල තියෙන්නේ මෙම ගීතයේ පද රචනයයි.....

    මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?:yes::yes::):):):):):):):):):)

    WELL SAID! HATS OFF TO YOU BROTHER :)