ටික ටික අමතක වෙනවා නේද ?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1609040926954.png



    මේවා ගැන කතා කරන්න බෙහෙතකටවත් බයියෙක් නැති උන හැටි :lol:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අවුරුද්දේ අන්තිම පෝයත් උනා 😢😢😢. පරිස්සමින් හිටහල්ලා පලාත්සබා චන්දෙත් ලග එන නිසා ඊලග බිල්ල අපි කවුරු හරි වෙන්නත් පුලුවන්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,136
    20,726
    113
    හස්තිශෛලපුර
    සටන ඉවර නෑ...සිංහලු එකට එකතු වෙනකන් සටන අවසන් නෑ....
    අමතක කරන්න එපා...තාවකාලික සංදිස්ථාන වල වැඩි වෙලා ගිමන් හරින්න එපා....
    .
    69ලක්ශයක් සින්හලු එකට එකතු කරලා ඇරලා තියෙන්නේ මදි නොකියන්න..
    පොන්සියෙක් නොවී ඇත්ත අකෞන්ට් එකෙන් ඇවිත් රචනාවක් ලියල පලයන් මිනිහෝ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බෝම්බෙ විකුණල හරි ඡන්ද හිඟාකාපං එතකොට හරි. උඹල එදක් කලේ යුද්දෙ ඉවර කලානෙ කියල ඡන්ද හිඟපු එක. අද කරන්නෙ මිනිස්සුන්ගෙ මරණෙ විකුණං කන එක

    ලොල් සක්කිලියගේ ඇත්ත තත්වේ පෙසාට ඒ කාලෙම තේරිලා .

    "අනුන්ගේ ළමයින්ගේ මළකුණ විකුණලා තමන්ගේ ළමයින්ට කවපු පිම්පියා " :D ඔයිට වඩා නම්බුයි වහා ටිකක් කාලා පවුල පිටින් ගඟට පැනපන් :lol:
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ත්‍රෙඩ් එක දාපු පොන්නයා මයිනට මිනිස්සු බන්දගන්න ඇවිල්ලා චාටර් උනාට පස්සෙ කිරියත් ටික ටික අමතක වෙලා ගිහින්. :lol: