ටික ටික අමතක වෙනවා නේද ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයියන්ට අමතකවෙන සීන් පුරුදු කරේ දුමින්ද 😂

    John Witherspoon GIF
     
    • Haha
    Reactions: hasithayad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අන්තිමේදි ඥානසාරවත් පැටලුව කියහන්කො. තුඃ​


    නූතන කැකිල්ලේ රාජසභාව.​

    හිස්බුල්ලා - පස්වාන් දහසකට බුදුවන්න සදෙවයන් වහන්ස,පාස්කු ප්‍රහාරයට මා සම්බන්ධ වුවත් මා ඉතා කෙට්ටුය. කෙඩැරිය. මාවැන්නකුට දඬුවම් දීම ඔබ වැන්නෙකුට තරම් නොවේ. ඒ නිසා හොඳ උස මහත සද්දන්ත ඥානසාර හිමියන්ට දඬුවම් දීම සුදුසුය.​

    ස දෙවයන්වහන්සේ - සැබැව සැබැව රාජ පුරුෂයනි හිස්බුල්ලා නිදහස් කරනු...​








    1613881959036.png
     

    Attachments

    • 1613880583029.png
      1613880583029.png
      277.5 KB · Views: 68
    • Wow
    Reactions: topkollek

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    @nicjosh83 bro tath amathaka welama gihin meka 🙈
    මිනිහා දැන් එන්නේ @wiky123 එකෙන් 🤣🤣🤣. උන් අවුරුද්දෙන් අවුරුද්ද account මාරු කර කර එන්නේ. ඔය ඔක්කොම හොරු හරි මහජන මුදල් කොල්ලා කන නිකමෝ. ඔකුන්ට රට මකබැවිලා ගියත් කමක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මිනිහා දැන් එන්නේ @wiky123 එකෙන් 🤣🤣🤣. උන් අවුරුද්දෙන් අවුරුද්ද account මාරු කර කර එන්නේ. ඔය ඔක්කොම හොරු හරි මහජන මුදල් කොල්ලා කන නිකමෝ. ඔකුන්ට රට මකබැවිලා ගියත් කමක් නෑ.
    @wiky123 ko ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ටික ටික ආතල් ගන්නව නේද කට්ටියෙ දැන් මේකෙන්. අවුරුදු දෙකකටත් ලගයි තාම කොමිශන්. නඩු අහල දඩුවම් දෙනකොට හයවෙනි රාජපක්ෂ එහෙම ජනාධිපති වෙලා ඉදී වගේ.