ටික ටික අමතක වෙනවා නේද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    job.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    බක්පුම්

    අඩෝ තුන් තේරවිල්ලක් තිබ්බ බලපන් දන්නවද කියල. හදපු එකා නොදනී

    දේව මිරිස්

    දේව නන් බාර මිරිස් නන් දයිය
    බාර දයිය
    දාර බයිය
    ------ Post added on Jul 6, 2021 at 2:06 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෝම්බ ගහපු එවුන්ව ඇල්ලුවාද ප්‍රෙන්?
    නෑ… අල්ලනවා කියලනේ ආවේ… ඒකයි.

    ඔව් නේ. තව කාවද අල්ලන්න තියෙන්නේ ? උඹ දන්නා එකෙක් ඉන්නවද ? ඔහොම ඉඳින් CID එකට කියන්න කිරියේ තව මේගැන දන්නා උන් ඉන්නවා උන්ගෙන් තව තිරතුරු ගන්න පුළුවන් වෙයි කියල.
     
    • Haha
    Reactions: weer 11

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    ඔව් නේ. තව කාවද අල්ලන්න තියෙන්නේ ? උඹ දන්නා එකෙක් ඉන්නවද ? ඔහොම ඉඳින් CID එකට කියන්න කිරියේ තව මේගැන දන්නා උන් ඉන්නවා උන්ගෙන් තව තිරතුරු ගන්න පුළුවන් වෙයි කියල.

    CID eke bappa da inne? api owa dannawa nam allala denawa thamai. danne nathi hindane un allanakan balan inne. 😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඔව් නේ. තව කාවද අල්ලන්න තියෙන්නේ ? උඹ දන්නා එකෙක් ඉන්නවද ? ඔහොම ඉඳින් CID එකට කියන්න කිරියේ තව මේගැන දන්නා උන් ඉන්නවා උන්ගෙන් තව තිරතුරු ගන්න පුළුවන් වෙයි කියල.
    :( :( :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නේ. තව කාවද අල්ලන්න තියෙන්නේ ? උඹ දන්නා එකෙක් ඉන්නවද ? ඔහොම ඉඳින් CID එකට කියන්න කිරියේ තව මේගැන දන්නා උන් ඉන්නවා උන්ගෙන් තව තිරතුරු ගන්න පුළුවන් වෙයි කියල.

    අප්පටසිරි.. ඒ කියන්නෙ උන්ව අල්ලලත් ඉවරද? 😯 බලන්න අපි අප්ඩේට් නැති හැටි බ්‍රෝ 🤦
     
    Sen-lu

    Well-known member
  • ඔව් නේ. තව කාවද අල්ලන්න තියෙන්නේ ? උඹ දන්නා එකෙක් ඉන්නවද ? ඔහොම ඉඳින් CID එකට කියන්න කිරියේ තව මේගැන දන්නා උන් ඉන්නවා උන්ගෙන් තව තිරතුරු ගන්න පුළුවන් වෙයි කියල.
    CID එකට කිව්වද?