ලංකාවේ දේශපාලනය කරන උන්ව සතපහකට ෂුවර් කරන්න හොඳ නෑ එකෙන්ම කෙල වෙනවා.kawuda hithuwe me thread passe anik paththata bump wei kiyala.
ලොක්කගේ පළමු campaign එක වගේබෝම්බෙ ගහල සතියකින් දාපු ත්‍රෙඩ්
බම්ප්
ලොක්කගේ පළමු campaign එක වගේ
------ Post added on Apr 21, 2024 at 9:20 AM
@John Dutton සතියෙන් සතිය මතක් කරපු නිසා හොඳයි.බම්ප්
ලොක්කගේ පළමු campaign එක වගේ
------ Post added on Apr 21, 2024 at 9:20 AM
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවත් සොයා බැලීමට පත්කර ඇත්තේ ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් බවත් එම සංවිධානය පවසයි.
Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න
යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි.
.
.
![]()
.
.
මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.