ටික ටික අමතක වෙනවා නේද ?

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
58675132_2328401887416013_2369019336732966912_n.jpg

මේ දේ උන්ට බොහොම පොඩි දෙයක් බං. ගානක්වත් නැ. අප්පිරියයි මේ රට දැන්.
අකාලේ අහිංසක මිනිස්සු මැරුනා
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    සිරිසේන කියන්නේ ගොන් බදින කණුවක්....අසාද් සාලිව අරගෙන ඊයේ ආරක්ෂක කවුන්සිලෙටත් ගිහින්...ඇත්තමයි උ පරිණාමය වෙලා ඉවර නෑ තවම
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරිසේන කියන්නේ ගොන් බදින කණුවක්....අසාද් සාලිව අරගෙන ඊයේ ආරක්ෂක කවුන්සිලෙටත් ගිහින්...ඇත්තමයි උ පරිණාමය වෙලා ඉවර නෑ තවම

    ඌ ග්‍රාම සේවක නේ බන්.... දන්න ටික තමයි කරන්නේ....උගේ අවුල නෙමෙයි ඔය...පත්කරගත්තු හරකුන්ට තමයි බනින්න ඕනේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොම මේ ගූ ඇන් පී බල්ලගේ හිනාව




    ඊළඟ චන්දේදී මූට කෙළෙහි ගුණ සලකන්න අමතක කරන්න එපා.. වැඩිම මනාපයෙන් ...:lol: