ටික ටික අමතක වෙනවා නේද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,707
    113
    ආශ්චර්යමත් රටක
    61486808_293258221623164_643166645291843584_n.jpg

    :growl::growl::growl::growl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු වූ අබ්දුල් රහුමාන් - BCAS Campus හී අධිපති විසින් මෙරට අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම සඳහා විශාල වශයෙන් මුදල් ලබාදී ඇති බවත් BCAS Campus හරහා ඉගැන්වීම් සිදුකර එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලට අන්තවාදී ඉගැන්වීම් සඳහා පුද්ගලයින්ට අනුග්‍රහය ලබාදෙමින් යොමුකර ඇති බවත් බොදුබලසේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි පලමු මාධ්‍ය හමුව අද පවත්වමින් පලමු හෙලිදරව්ව සිදුකලේ වහාම ඔහුව අත්අඩංගුවට ගත යුතු බවයි


    61100231_10216482232641748_8753629032739766272_n.jpg



    source - ada derana , https://www.facebook.com/larryhw

    bump
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Azzam Ameen ගේ තක්කඩි මාධ්‍ය ආවරණය...​

    හොන්ඳින් බලන්න මුලින්ම බෝම්බ පිපිරීම් පල්ලි හා හෝටල් වල ඇතිවු විට ඔහු වාර්ථා කළ ආකාරය. (1,2,3 Twitter msgs), ඉතා අඩු මරණ අගයක් ඉදිරිපත්කරන ඔහු එහිදී ඔහු විශේෂයෙන්ම මිය ගිය ළමයින් ගනන ගැන කිසිත් නොකියයි.

    wqmjYzt.jpg

    නමුත් 4 වන Twitter පණිවිඩය බලන්න. සයින්තමර්දු(ඊයේ රාත්‍රී සිදුවීම)
    හමුදා මෙහෙයුම සම්බන්ධව, මරණ 15 සමග මිය ගිය ළමයින්ගේ ගණන ටක්කෙට (6) පවසයි.


    මෙ තුලින් මොහු තමන්ට අවශ්ය පරිදි කිසිවෙකුට නොහැඟෙනන ලෙස මිනිස් සිත් සන්වේදනය කරවයි. මොහුගේ අවසන් ඉලක්කය රජයත් ආරක්ශක අංශත් අපකීර්තියට පත්කිරීම වෙයි.
    සරලවම මෙම පුද්ගලයා මාධ්ය ත්‍රස්තවාදියෙකි...

    bump