ටික ටික අමතක වෙනවා නේද ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    64259759-2354588837920715-4335004461442269184-n.jpg

    64298241-10218158679334422-4581199322653130752-n.jpg

    bump
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේවා අමතකයි කියන්නේ

    බැදුම්කරයත් අමතකයි
    හලාල් අවසරය, විල්පත්තුව දීමත් අමතකයි
    යුධ විරොධී සටන් විරාමෙත් අම්ත්කයි
    උතුරට නැගෙනහිර ට ගෙනා පැකේජ් ව්‍යවස්ථාව ත් අමතකයි
    බ්ටලන්ද වර්තාවත් අමතකයි

    :lol:
     
    • Like
    Reactions: dhanuka1990

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැං දැං බුරියානි, බර්ගර්, සබ්මැරීන් මතක් වෙනකොට කටට කෙළ උණනවාද? මුස්ලිම් කඩවලට දුවලා ගිහිල්ලා රසම රස බුරියානි, උණු උණු බර්ගර් එකක් සබ්මැරින් එකක් කන්න හිතෙනවාද? අප්‍රේල් 21 දා මැරිච්ච එවුන්ට/තුවල උන මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් පරණ රස ආපහු විඳින්න හිතෙනවාද? දිව ඒ රස ආපහු ඉල්ලනවාද?


    mI2w02A.jpg

    ]

    :(:(:(
     
    • Like
    Reactions: dhanuka1990

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අදත් හොස්පිටල් හිටපු කෙනේක් නැති උනා, මාස දේකක් හොස්පිටල් උන්නේ.

    Sri_Lanka_blasts.jpg


    27241338-620x370.jpg


    merlin_153898242_6dcdf7cc-b514-4fb7-ba17-ddb5c8d75bad-articleLarge.jpg


    ip9dXdNsb7cbjKXxPVOBbWV-Ub4WbFfoY3_Z7OIu6Kjs-k9jS1e4-Fai5skLHZkri9uR9r47hyaINem7Qx1uABlpIfYD=s750


    TELEMMGLPICT000194946273_trans_NvBQzQNjv4BqR1gN756bgu-Oq1JkfYLunC2rTwsK4baht9cUDr9QcPE.jpeg


    මාස දෙකක් ඉවරයි, තවමත් ආන්ඩුවේන් ඔවුන් රකිනවා. 225ම දැන සිටියා.:angry:

    :(:(:(