ටික ටික අමතක වෙනවා නේද ?

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    හිනා වෙන්න මොනතරම් උත්සහ කලත් relax වෙන්න
    මොන පොස්ට් එක දැම්මත් ,බයිලා ගීත වයන්න හැදුවත් මම තවම
    හදවතින් අඬනවා
    මේ මගේ ගමේ මම දන්නා අය ,එයාලා තනිවෙලා ,එයාලා අඬනවා ,

    කවදාවත් මට මුස්ලිම් අයගෙන් මගේ FB එකට Friend Request එපා,
    මම වෛර කරන්න ඉගෙන ගෙන නෑ ,එත් මට අත හරින්න පුළුවන් ,
    මට අවශ්‍ය අත හරින්න වෛරය වපුරපු ඔබලාව ,හේතුව මගේ
    ගමේ මිනිස්සු අසරණ නිසා ,ආපහු අපි අතර යාළුකමක් ඕනා
    නම් මැරුණු අයව ආපහු ගෙනල්ල දෙන්න ,
    සමහර අයට කවුරුත් නෑ ,එයාලගේ ඔක්කොම ගිහිල්ලා
    ස්තුතියි....

    rDlAIXxh.jpg

    IC4RBNyh.jpg

    dLjXiLuh.jpg

    :(:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බ කඩේ කෑම එකේ කුණු රසය අමතක කරන්න බෑ නේද

    මංගල රාජිත ගේ ගූ කන අවජාතකයෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    උං අපිව බිල්ලට දීල ගෙදර හිටිය දවස උබට මතකද?

    අපි තවම වර්ජනේ...
    මතක් කරන එක හැමදාම කරපං ලොකු පිනක් ඒක. දිගටම වර්ජනය කරමු!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මතකද මේ පකයා කියපුවා..

    1157436_622309994460137_334628043_n.jpg

    ගූ ඇන් පී ගණයා... ලිට්‍රෝ කැරියා..ඩොලර් හුකන්නා
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හබ්බ කූණු රසය ලොවින්න දැන් ටික ටික යනවා වගේද? ජාතියක් විදියට නැවතත් වලපල්ලටද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාෆි පරයත් නිදහස් වෙන ලකුණු පෙනේ

    දැන් සතුටුද
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සාෆි පරයත් නිදහස් වෙන ලකුණු පෙනේ

    දැන් සතුටුද

    නෑ බන් පැමිණිලි කරපු 1000 ම හිරේ දාන්නත් ඕනා.
    චොදනාව එල්ල වෙද්දීම සෞඛ්‍ය ඇමති කිව්ව කථාවෙන්ම හිතුනා මෙහෙම වෙයි කියලා. :(