ටික ටික අමතක වෙනවා නේද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    99297212_2664498287139703_7870499163006304256_o.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    මෙහෙම දානකොට හිතට වාවන්නේ නැහැ. තියෙන 3% ට ත් කෙලවෙනවා නේද කියලා මට විතරද හිතෙන්නේ 😀😀🤣🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    අමතක වෙලාම ගියා නේද? හොර ගෙඩියහ්. මීටරෙන් ඉන්ට ඌන.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    පොනිලයි පබයයි අන්න ඉලෙක්ශන් කැම්පේන් වල කයිවාරු ගහනවා.. හරිනම් ඕකුන් හිරකූඩුවල කූරු ගනින්න ඕන මිනිස්සු මරලා දැම්මට අමු අමුවේ..

    කොහෙද විකටයෙක් පත්උනානේ ජනාදිපති පුටුවට.. කයියයි පඩ ගදයි විතරයි.. ටූල් එක පුකේ බස්සන් ඇත්තේ මයේ හිතේ.. :LOL::LOL:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    tenor.gif


    ශිදුනට කරන්න දෙයක් නෑ මාතියා 👆👆....ඕවා කියල යෙපිව අන්දන්න බේ

    103775279_2681398625449669_890681358391535337_o.jpg