ටික ටික අමතක වෙනවා නේද ?

rambutan2000

Junior member
  • May 7, 2020
    52
    71
    18
    ටික ටික ......

    ටික ටික නෙවෙයි දැන් හොඳටම අමතකයි කොටසකට ................
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    109972057_2704356416487223_1988895771000372035_o.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    2019 නොවැම්බර් ඡන්දෙන් ගොඨාභය කියලා කෙනෙක්ට මිනිස්සු ඡන්දෙ දුන්නාළු ඔය බොම්බ ගහපු උන්ව හිරෙ දාවි කියලා .
    මහින්ද රජපක්ෂ කියලා එක්කෙනෙක්ලු අගමැති
    මාස 8 කට වැඩී ආණ්ඩුව. තාම එක්කෙනෙක්වත් හිරෙ ගියෙ නැහැළු .😂
     
    • Haha
    Reactions: ryandok and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    Mewa bump karanna epa ada wage dawasaka. UNP & JVP ekata chanda adu wenna puluwan. :(

    ඇහරපන්.. මෙ 2020 පාර්ලිමෙන්තුවට ගවයෝ තොරන චන්දේ..
    2020 විකටයා ගොඩ ගියේ පාස්කු ප්‍රහාරෙන්.. ගහපු පම්පෝරි, අන්තිමේ අල්ලගත්තේ උකුස්සෙකුයි පූසෙකුයි විතරයි.. 😂 😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ඇහරපන්.. මෙ 2020 පාර්ලිමෙන්තුවට ගවයෝ තොරන චන්දේ..
    2020 විකටයා ගොඩ ගියේ පාස්කු ප්‍රහාරෙන්.. ගහපු පම්පෝරි, අන්තිමේ අල්ලගත්තේ උකුස්සෙකුයි පූසෙකුයි විතරයි.. 😂 😂
    එකෙන් පූසත් හිරෙන් පැන්නා ගිණි මද්දහනෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    රනිලව හිරේ දාන්න ලේසියි.. ඌ දැන් නිකන් පුරවැසියෙක් විතරයි..

    ලගදීම ඕකා බලු කූඩුවේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    රනිලව හිරේ දාන්න ලේසියි.. ඌ දැන් නිකන් පුරවැසියෙක් විතරයි..

    ලගදීම ඕකා බලු කූඩුවේ..
    ඔබගේ උපදෙස් ආණ්ඩුවට ආව්ශ්‍ය නැත
     
    • Like
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෝම්බ තියපු එකා, තියන්න කියපු එකා, උගේ සංවිධානයේ උන් කවුරුත් තාම හොයාගත්තෙ නැද්ද බ්‍රෝ? හොයාගත්ත නම් උන්ට දැන් නඩු දාලද?
     
    • Like
    Reactions: BadBlueGenius

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෝම්බ තියපු එකා, තියන්න කියපු එකා, උගේ සංවිධානයේ උන් කවුරුත් තාම හොයාගත්තෙ නැද්ද බ්‍රෝ? හොයාගත්ත නම් උන්ට දැන් නඩු දාලද?

    උඹ ලංකාවෙනෙ ඉන්නේ....හැමදාම දෙරණ බලපන් 8-)
     
    • Like
    Reactions: jcj and ElaMalli

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ලංකාවෙනෙ ඉන්නේ....හැමදාම දෙරණ බලපන් 8-)
    අගරදගුරු බනින එකක් නම් පෙන්නුවා. මුන් හොයන්නෙ වගකීම ඉටු නොකරපු නිලධාරීන් දේසපාලුවන් මිසක් වගකිවයුත්ත නෙවෙයි කියල
     
    • Like
    Reactions: BadBlueGenius

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අගරදගුරු බනින එකක් නම් පෙන්නුවා. මුන් හොයන්නෙ වගකීම ඉටු නොකරපු නිලධාරීන් දේසපාලුවන් මිසක් වගකිවයුත්ත නෙවෙයි කියල

    එහෙම එකක් කියනවා මට නම් ඇහුනේ නෑ...හැබැයි වෙනින් දේවල් නම් ඇහුන....
     
    • Like
    Reactions: jcj and ElaMalli