ටික ටික අමතක වෙනවා නේද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ahhh umbala danne nethi unata, Uuta Phd ekak thiyanawa..(hebey ahuwama nam kiwwe Phd in Science kiyala :lol::ROFLMAO:)
    UU dakshaya...
    Thawa Diploma ekak karala thiyanawa Photoshop
    Comment කරන විදියෙන්ම මටත් තේරුණා හොදට ඉගෙනගෙන
    ලංකාවේ Research and development jobs නැති නිසා
    පිටරට ගිහිල්ල රස්සාවක් කරන
    එත් රට ගැන තියෙන කැක්කුමට එහෙඉදන් ලංකාව යහමගට ගන්න වෙරදරන
    උතුම් පුරුෂයෙක් කියල :love::love:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    ඕකුන් බෝම්බ ගහලා මළා නේ.. ඔහොම ගහනකන් බලන් ඉඳපු උන් ගෙන් එකෙක් උබලයි පක්ෂේ සභාපති.. අනික ඔය ආතල් එකේ ඉන්නේ.. විලි ලජ්ජයි නේ ප්‍රෙන්?
     
    • Haha
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකුන් බෝම්බ ගහලා මළා නේ.. ඔහොම ගහනකන් බලන් ඉඳපු උන් ගෙන් එකෙක් උබලයි පක්ෂේ සභාපති.. අනික ඔය ආතල් එකේ ඉන්නේ.. විලි ලජ්ජයි නේ ප්‍රෙන්?

    කට්ටියක් ගැහුවා (යහපාලුවෝ ).....කට්ටියක් පරීක්ෂණ කරනවා....

    දාන්නේ මතක් වෙන්න...උඹල පරීක්ෂණ කරන උන් පස්සේ විතරක් යනවා...මම ඔක්කොටම පෙන්න මතක් කරනවා...

    යහපාලනෙට කඩේ ගිය උඹලගේ පුකේ ඉත්තෑවෝ ගියා කියල කරන්න දෙයක් නෑ.....

    පී එච ඩී ඉන් සුදු හුණු ගෑම ... ඔස්ට්‍රේලියන් අන්ගුස් බෆලො

    ඔහොම සතෙක් නෑ පොන්ස්...උඹනම් අනේ මන්ද...ආයේ search පාරක් දාලා හරි එක හොයන් වරෙන්
     
    • Like
    Reactions: jcj

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    කට්ටියක් ගැහුවා (යහපාලුවෝ ).....කට්ටියක් පරීක්ෂණ කරනවා....

    දාන්නේ මතක් වෙන්න...උඹල පරීක්ෂණ කරන උන් පස්සේ විතරක් යනවා...මම ඔක්කොටම පෙන්න මතක් කරනවා...

    යහපාලනෙට කඩේ ගිය උඹලගේ පුකේ ඉත්තෑවෝ ගියා කියල කරන්න දෙයක් නෑ.....

    වැල් බයිලා කියවන්නේ ඇයි බං සරල සිම්පල් දෙයක් නේ කිව්වේ?.. මොලේ කුරුවල් වෙලාද දැන්? දැන් පරීක්ෂණ කරන්නේ පොහොට්ටුව ආන්ඩුවේ ඉද්දී නේ? ඉතින් ලොකුම වැරදිකාරයා පොහොට්ටුව සභාපති නම් රෙදි නෑනේ? දැන දැනම නේ සභාපති දුන්නේ? ඒව ඕනේ නෑ.. අර match fixing කියපු මහියට විරුද්ධව මොකක්හරි කරපං.. ඒත් නෑනේ? විලි ලජ්ජායි නේ පෙන්? 🥴

    තොපි වගේ වල්ලුන්ට හැමදාම කියලම එපා වෙලා තියෙන්නේ මේක... මම යහපාලනය ට කඩේ ගිය 1post එකක් පෙන්නපන් බලන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැල් බයිලා කියවන්නේ ඇයි බං සරල සිම්පල් දෙයක් නේ කිව්වේ?.. මොලේ කුරුවල් වෙලාද දැන්? දැන් පරීක්ෂණ කරන්නේ පොහොට්ටුව ආන්ඩුවේ ඉද්දී නේ? ඉතින් ලොකුම වැරදිකාරයා පොහොට්ටුව සභාපති නම් රෙදි නෑනේ? දැන දැනම නේ සභාපති දුන්නේ? ඒව ඕනේ නෑ.. අර match fixing කියපු මහියට විරුද්ධව මොකක්හරි කරපං.. ඒත් නෑනේ? විලි ලජ්ජායි නේ පෙන්? 🥴

    තොපි වගේ වල්ලුන්ට හැමදාම කියලම එපා වෙලා තියෙන්නේ මේක... මම යහපාලනය ට කඩේ ගිය 1post එකක් පෙන්නපන් බලන්න

    ඒක තමයි මේ දාන්නේ.... ඕව දාද්දි හකීම් ලට වදිද්දී උඹලට වදිනවා......
    ඉතින් මල වදේ උදේ ඉඳන් රෑ වෙනකන් අරූ ව අල්ලපන් මූ ව අල්ලපන්...මම පොලිසිය නෙමෙයිනේ අල්ලන්න...
    අපි නම් කියන්නේ පම්බයව එල්ලන්න බැරිනම් ඕන මගුලක් කරන්න කියල....
    දැන් බලපන් මේවා දාද්දි එක බයියෙක් මෙතන කෑ ගහනවද පඹය හරි කියල...නෑ....
    හැබැයි උඹලට තාම අවුල් යහපාලුවොන්ට වදින එකට....
    මට නම් ඕවගේ ගානක් නෑ බන්....සුමනෙට සැරයක් මතක් කරනවා....අල්ලනකන් මතක් කරනවා....එකම ඇතිනේ උඹල වගේ වහල්ලු නෙමෙයි කියල ඔප්පු වෙන්නේ

    P.S - උඹේ post search කරන්න බෑනේ බන්....ඒවා ඇඩ්මින් බලන්න දෙන්නේ නෑ...නැත්නම් අනියමින් කඩේ ගියපුවා 1 ට 100ක් දෙන්නම්කො
     
    කාටද බං වදින්නේ මටද? 😂😂🔫 පව් බං උබ 🥴 මට නම් වදින්නේ නෑ හැබැයි උබලගේ බලාපොරොත්තු සුණු විසුනු වෙද්දී ඒවා උබල ට මතක් කර කර පෙන්නද්දි උබල ට පේන්නේ අපිට වදින ගානට.. එකයි 😂😂🔫

    උබ බීලද බං ඉන්නේ? උඩ කියනවා අපෙන් මළ වදේල අල්ලනකන් කෑගහනවා කියලා.. ඊට පස්සේ උබම කියනවා උබ අනික් බයියෝ වගේ නෙමෙයි ලු අල්ලනකාන් post දානවලු... ගුඩ් ලක් 😂😂🤷‍♂️

    ඉතින් උබල කඩේ ගිය උන් උබල කැමති නැති එකෙක් මහින්ද පක්ෂේ සභාපති කලාම විලි ලැජ්ජයි නේ ඕයි.. නිකන් එසේ මෙසේ එකෙක් නෙමෙයි පක්ෂේ ලොක්කම තමයි පත් කළේ... ගොට ඉතින් කටයි පුකයි වහන් ඉන්නවා බල්ල වගේ.. 😂😂🤷‍♂️

    චොකා ගැන කතා නොකර ඉමු නේද? 😂🔫

    Ps: man nam restrictions daala na one ekekta man daapu threads, post balanna puluwan
     
    පාස්කු ප්‍රහාරේ ගැන කතාකරන්න ආවම මොන මගුල්ද බන් මේ කියවන්නේ ? රිදෙන්න මුකුත් කිව්වේ නෑ.... පඹයෙක් පොහොට්ටුවේ සභාපති උනාම අවුල් තමයි ඒ කලෙත් කිව්වනේ....ඕව වෙනස් කරන්න මම පොහොට්ටුවේ සභාපති නෙමෙයිනේ....කඩේ ගියේ සාපේක්ෂව හොඳ දේ බලල...නැත්නම් උඹල වගේ NOTA එකට කඩේ ගිහින් (සජියට කඩේ යන්න බැරි හින්ද හින්ද )

    NOTA දිනේව්වනම් අද පාර්ලිමේන්තුවේ එකෙක් වත් නෑනේ බන් .....උඹලට හැම දේම කලුයි සුදුයි උනාට අපිට නම් එහෙම නැ...
     
    • Like
    Reactions: jcj

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ඔය පොන්ස් ගෙ අලුත්ම උදෘත පාටේ තමය්,

    "අපි වැරැද්ද දැක්කම වැරදිය් කියනවා"
     
    අර අර ආයේ මාව සජියට පටලවන්න හදනවා 😂😂🤷‍♂️

    සාපේක්ෂ ව හොඳ? 😂 ඉගුරු හොඳ නෑ කියලා මිරිස් අරන් ආයේ මිරිස් හොඳ නෑ කියලා ඉගුරු අරන් හරියනවද බං? උබල ගොටව පත් කලේ මහින්දට ඕනේ විදිහට වැඩ කරන්නද? උබල full time කඩේ ගිහින් දිනවල උන් වැරදි කලාම අනේ මං දන්නේ නෑ මම සභාපති නෙමෙයි නේ ලේකම් නෙමෙයි නේ කියලා අත පිහිද ගත්තාම හරිද? 🥴 ඒ කාලේ උබල දුන්නා ටෝක් කෝමද?
    මේ සේරම *රියෝ එකයි කියලා හිතන් අපිටත් උබල සජියාගේ ලපයගේ වහල්ලු ගානට දාලා කතා කරලා වැරද්දක් කරාම අනේ අපි දන්නේ නෑ, අපිට මොකුත් කරන්න බෑ වගේ උකේ ටෝක් දෙද්දී *කෙනුත් හිනා ඕයි 😂😂🔫
     
    • Like
    Reactions: BadBlueGenius

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය පොන්ස් ගෙ අලුත්ම උදෘත පාටේ තමය්,

    "අපි වැරැද්ද දැක්කම වැරදිය් කියනවා"

    ගොපලු පොන්ස් වැඩිහිටියන්ගේ කතාවලට කට නොදා හරක් ටික බලන් ඉඳින්....

    අර අර ආයේ මාව සජියට පටලවන්න හදනවා 😂😂🤷‍♂️

    සාපේක්ෂ ව හොඳ? 😂 ඉගුරු හොඳ නෑ කියලා මිරිස් අරන් ආයේ මිරිස් හොඳ නෑ කියලා ඉගුරු අරන් හරියනවද බං? උබල ගොටව පත් කලේ මහින්දට ඕනේ විදිහට වැඩ කරන්නද? උබල full time කඩේ ගිහින් දිනවල උන් වැරදි කලාම අනේ මං දන්නේ නෑ මම සභාපති නෙමෙයි නේ ලේකම් නෙමෙයි නේ කියලා අත පිහිද ගත්තාම හරිද? 🥴 ඒ කාලේ උබල දුන්නා ටෝක් කෝමද?
    මේ සේරම *රියෝ එකයි කියලා හිතන් අපිටත් උබල සජියාගේ ලපයගේ වහල්ලු ගානට දාලා කතා කරලා වැරද්දක් කරාම අනේ අපි දන්නේ නෑ, අපිට මොකුත් කරන්න බෑ වගේ උකේ ටෝක් දෙද්දී *කෙනුත් හිනා ඕයි 😂😂🔫

    මොනවද බන් කියවන්නේ ? කව්ද එහෙම කිව්වේ..පිස්සුද ?

    හරි මේක කියපන්කො...දැන් උඹ සජියට කඩේ ගියේ නෑ....එක හරි කියමුකෝ...
    NOTA එකට කඩේ ගියා....දැන් NOTA කියන්නේ ඉඟුරු දීල Ice Cream ද ? NOTA දින්නනම් පාර්ලිමේන්තුවක් තියනවන්ද ?

    උඹට හැමදේම කලුයි සුදුයිනේ...මෙතැනදී Gray වලින් උත්තර දෙන්න එපා ...."නෑ අපි බලාපොරොත්තු උනේ විරෝදය ප්‍රකාශ කරන්න" වගේ බයිලා වැඩක් නෑ...කළු හරි සුදු හරි උත්තරේ දියන්
     
    • Like
    Reactions: jcj

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මොනවද බන් කියවන්නේ ? කව්ද එහෙම කිව්වේ..පිස්සුද ?

    පඹයෙක් පොහොට්ටුවේ සභාපති උනාම අවුල් තමයි ඒ කලෙත් කිව්වනේ....ඕව වෙනස් කරන්න මම පොහොට්ටුවේ සභාපති නෙමෙයිනේ

    හරි මේක කියපන්කො...දැන් උඹ සජියට කඩේ ගියේ නෑ....එක හරි කියමුකෝ...
    NOTA එකට කඩේ ගියා....දැන් NOTA කියන්නේ ඉඟුරු දීල Ice Cream ද ? NOTA දින්නනම් පාර්ලිමේන්තුවක් තියනවන්ද ?

    උඹට හැමදේම කලුයි සුදුයිනේ...මෙතැනදී Gray වලින් උත්තර දෙන්න එපා ...."නෑ අපි බලාපොරොත්තු උනේ විරෝදය ප්‍රකාශ කරන්න" වගේ බයිලා වැඩක් නෑ...කළු හරි සුදු හරි උත්තරේ දියන්

    ඉන්න උන් ටික සේරම හොරු නම් උන්ට චන්දෙ දීල වැඩක් තියෙනවද? අරු ආවම මු රකිනවා.. මු ආවම අරු රකිනවා. තනිකර parliament කියන්නේ organized criminal board එකක්..

    බදුම්කෙර් හොයන්න ගත්ත.. අම්මටසිරි කබ්රාල් ගේ ඒවත් එක්ක අහුවෙන්න ගත්ත.. පොනිලයි, මරයි කතාවෙලා වැඩේ ශේප් කරගත්තා.. අර කැරි රවියව දවසකටවත් හිරේ දාගන්න පුළුවන් උනාද? ගෙදරට ගිහින් ගෙදර නෑ කියල හැරිලා එනවා.. සාමාන්‍ය මිනිහෙක් නම්? :lol: :lol: අනේ හුකේ.. තොපි මේවා දැන දැනම තමා කඩේ ගියේ..
    පාස්කු ප්‍රහාරේ වලක්වගත්තේ නෑ කියල පබයවයි පොනිලවයි හිරේ දායිද? :lol: :lol:

    NOTA කියන්නේ මේ සේරම හොරු කාලකන්නි ටික reject කරන එක.. ඊට පස්සේ චන්දෙ අවලංගු වෙයි.. කරන්න දෙයක් නෑ.. ඊට පස්සේ මුන්ට ආයේ ඉල්ලන්න බැනේ.. මිනිස්සු reject කරලා නේ.. ඔන්න ඊට පස්සේ අලුත්ම උන් ටිකක් අලුත්ම පක්ෂ එක්ක එයි.. ඇත්තටම රට හදන්න ඕනේ උන් ටිකක්.. එකයි අපිට වෙන්න ඕනේ..
    මොකද මුන් ටික මිලියන කොටි ගණන් වියදම් කරන්න එන්නේ 100,000 ට අඩු පඩිය ගන්න විතරද බං? රට බයිලා නේ.. :lol::lol::lol: .. ඊට පස්සේ අර නාග පෙන්නපු constitution වගේ එකක් මිනිස්සුන්ට ඉදිරිපත් කරලා ජනමත විචාරණයක් අරන් සම්මත කරලා වැඩ කරන්නයි තියෙන්නේ... ඔය වගේ එකක් සම්මත උනොත් දැන් ඉන්න එක *රියෙක් වත් parliament එන්නේ නෑ.. :lol::lol:
    දැන් කියන්න එපා හිනා දකින්න එපා ඕව වෙන වැඩ නෙමෙයි අරකයි මේකයි බ්ලා බ්ලා කියල.. කොහෙන්හරි පටන් ගන්න ගන්නයි ඕනේ.. නැත්තම් ලංකාවට බුදු සරණයි.. බැසිල්ට PR තිබ්බට ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට PR නැනේ බං... :rolleyes:
     
    gray ටික අයින් කරලා සුදුඋත්තරයක් දුන්නම තේරෙනවනේ වැඩේ practical නැහැ කියල.... හිනා වෙන්නේ නෑ...ඕවට කට ඇද කරලා කටින් හිනා වෙන්න බෑ

    දැන් උඹේ කලු සුදු මට්ටමින් අපිව මනින්න බෑ....gray දාලා තමයි මනින්න වෙන්නේ...මොකද කඩේ යද්දීත් කිව්වේ සාපේක්ෂව හොඳ practical දේට කඩේ යනවා කියල....:P
     
    • Like
    Reactions: jcj

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    gray ටික අයින් කරලා සුදුඋත්තරයක් දුන්නම තේරෙනවනේ වැඩේ practical නැහැ කියල.... හිනා වෙන්නේ නෑ...ඕවට කට ඇද කරලා කටින් හිනා වෙන්න බෑ

    දැන් උඹේ කලු සුදු මට්ටමින් අපිව මනින්න බෑ....gray දාලා තමයි මනින්න වෙන්නේ...මොකද කඩේ යද්දීත් කිව්වේ සාපේක්ෂව හොඳ practical දේට කඩේ යනවා කියල....:P

    ගානට වටේ යනවා.. කෝ චූදිතයෝ ඇල්ලුවා? ත්‍රෙඩ් එකේ පේජස් 48යි.. විකටයයි පවුලයි ආතල් එකේ.. මැරුන මිනිස්සුට කෝ සාදාරනයක්.. චන්දේ ගන්නකන් කතා කලේ හරියට මැරුන මිනිස්සු ගෙනත් දෙන්න වගේ චන්දේ ඉවර වෙලා?

    හිරිකිතයි නේ? උබට මට උනත් ඔච්චරයිනේ?
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගානට වටේ යනවා.. කෝ චූදිතයෝ ඇල්ලුවා? ත්‍රෙඩ් එකේ පේජස් 48යි.. විකටයයි පවුලයි ආතල් එකේ.. මැරුන මිනිස්සුට කෝ සාදාරනයක්.. චන්දේ ගන්නකන් කතා කලේ හරියට මැරුන මිනිස්සු ගෙනත් දෙන්න වගේ චන්දේ ඉවර වෙලා?

    හිරිකිතයි නේ? උබට මට උනත් ඔච්චරයිනේ?

    thread එකේ නම මොකක්ද ? අමතක වීම ...අරමුණ අමතක වීම නැවතීම....

    සාධාරණය ඉෂ්ටවීම ගැන උඹ thread එකක් දාපන්...සහයෝගය දෙන්නම්....