ටික ටික අමතක වෙනවා නේද ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ත්‍රෙඩ් එක දාපු එකා හිතුවෙ ජනාධිපතිවරනෙ වෙන්න කලින් පාස්කු බෝම්බෙ මිනිස්සුන්ට අමතකවෙයි කියල. එහෙම උනා නම් ආයෙත් බෝම්බ ගස්සන්න වෙන්න ඉඩ තිබුන. ඒ නිසා ත්‍රෙඩ් එක දාල අපිට මතක් කරා..
    :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    120614163_400103444725540_7658217350135279325_o.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ත්‍රෙඩ් එක දාපු එකා හිතුවෙ ජනාධිපතිවරනෙ වෙන්න කලින් පාස්කු බෝම්බෙ මිනිස්සුන්ට අමතකවෙයි කියල. එහෙම උනා නම් ආයෙත් බෝම්බ ගස්සන්න වෙන්න ඉඩ තිබුන. ඒ නිසා ත්‍රෙඩ් එක දාල අපිට මතක් කරා..

    Aniwaryayenma...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ත්‍රෙඩ් එක දාපු එකා හිතුවෙ ජනාධිපතිවරනෙ වෙන්න කලින් පාස්කු බෝම්බෙ මිනිස්සුන්ට අමතකවෙයි කියල. එහෙම උනා නම් ආයෙත් බෝම්බ ගස්සන්න වෙන්න ඉඩ තිබුන. ඒ නිසා ත්‍රෙඩ් එක දාල අපිට මතක් කරා..

    ඔකට ඉතින් කෙකර ගගා උපකල්පනය කරන්න දෙයක් නෑනේ...දැම්මේ මමනේ...මගෙන් ඇහුවනම් ඉවරයි....

    අනික @u_make_me_sick_ ගේ wife ගෙන් ඇහුවත් එත් කියයි .... ;-) උන්දැ නම් පට්ට UNP හැබැයි
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    ඔකට ඉතින් කෙකර ගගා උපකල්පනය කරන්න දෙයක් නෑනේ...දැම්මේ මමනේ...මගෙන් ඇහුවනම් ඉවරයි....

    අනික @u_make_me_sick_ ගේ wife ගෙන් ඇහුවත් එත් කියයි .... ;-) උන්දැ නම් පට්ට UNP හැබැයි
    ow waif mageth ekkath oya gena kiyala thiyenawa
     
    • Haha
    Reactions: nicjosh83