ටික ටික අමතක වෙනවා නේද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අයියේ ටික ටික අමතක වෙයි කියලා හිටියට මුන් මේවා හැමදාම උඩට ගන්නවා අයියේ. එහෙම කරන එක හරිනැ නේද අයියේ.
    මේක අයින්කරලා දෙන්න අයියේ 😢😢😢😢
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    අයියේ ටික ටික අමතක වෙයි කියලා හිටියට මුන් මේවා හැමදාම උඩට ගන්නවා අයියේ. එහෙම කරන එක හරිනැ නේද අයියේ.
    මේක අයින්කරලා දෙන්න අයියේ 😢😢😢😢
    Admin

    339773927032211.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇඩ්මින් අයියගෙන් හොදට බැනුම් අහන්න ඇති නාහෙන් අඩනවා කියල 🤣🤣😂

    menna me podi malli thamai හිත රිදෙන සියුමැලි පොන්නයා @nicjosh83 nathi wennama ahagena.
    mu admin aiyata advise denna gihilla apiwa control karanna kiyala. admin muta kiyala uba control weyan issella kiyala
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    menna me podi malli thamai හිත රිදෙන සියුමැලි පොන්නයා @nicjosh83 nathi wennama ahagena.
    mu admin aiyata advise denna gihilla apiwa control karanna kiyala. admin muta kiyala uba control weyan issella kiyala
    පැය ගානක් තිස්සේ සයිලන්ට් හිත රිදොගත්ත නිසා වෙන්න ඇති 🤣😂
    පව් ත්‍රෙඩ් එකට ඇවිල්ලා ඇඩ්මින්ම බැනලා ගියේ 😂🤣
     
    • Haha
    Reactions: SLK_sri

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?