ටික ටික අමතක වෙනවා නේද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ජිවිත විකුණන්කාපු පුක්ජෝසාගේ ළමයිනුයි පවුලයි කාලබීලා සතුටින් ඉන්නවා . හැබැයි කර්මය කියල දේකුත් තියෙනවා ;-)

    hecxUvY.png

    හැබැයි කර්මය කියල දේකුත් තියෙනවා , me tika tika pala denne oya karmaya thamai.
    oka hitiye hena pora wage, dan thread wala balu wela wenama heading walin thread watena ganata wetila.


    https://elakiri.com/threads/%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F-nicjosh83-sinhalunta-kelina-widiya.1984445/

    https://elakiri.com/threads/මෙන්ෂන්-කරන-බයි-කුලීකරුවන්-වෙත.1984463/
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොරෝනත් මුන් ගෙන්නලම ගැහුවා වගේ තමයි.
    පටන් ගත්තෙත් brandix කාරය ගෙන්නපු එවුන්ගෙන් නේද.
    දැනුත් කරන්නේ mask එක ගේන එකත් නතර කරලා එකෙනුත් ගහන එක.
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Easter Attack එකට හරියටම අදට අව්රුදු දෙකයි .
    මේ මහා වියසනය අමතක නොවෙන්න thread එකක් දාපු මනුස්සය
    දැන් මේ thread එක පැත්ත පළාතේ එන්නේ නැහැ .
    මේ මැරිච්ච මිනිස්සුන්ගේ ගොඩ ගියපු උන් දැන් සද්දයක්වත් නැහැ .

    ගඟෙන් එගොඩ උනාට පස්සෙ පාරුව කරේ තියන් යන්න පිස්සුයැ.. ✌🤌🤣