ටික ටික අමතක වෙනවා නේද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ත්‍රෙඩ් එකට අදාල නැති උනත් මේ ආපහු රසායනික පොහොර දෙන එකට නම් ලෙඩක් අදින්නම ඕනෙ. ඇයි මුන් කිව්වෙ වස කියලනෙ. දැන් වස දාපු එලවලු / හාල්/ පලතුරු හදන්න ඉඩදීල.

    හරිනම් පොහොරවලට වස කියපු එක ඉල්ලා අස්කරගන්නකල් ලෙඩේ අදින්න ඕනෙ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687

    ඉතින් බං වසම නේ ඉල්ලන්නේ. වස විස තුරන් කරන්න හැදුවාම ඒවාම ඉල්ලලා මරලතෝනි දෙනවා 😀උද්ගෝෂන කරනවා අහිංසක ගොවියන්ව පාරට දක්කන් එනවා. ජෙප්පෝ ගුප්පෝ නම් ශාපයක් මේ රටට.
     
    • Haha
    Reactions: topkollek

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මෙන්න මේ ෆොටෝ එක බලලවත් හැදියල්ලා. 😂
     
    Attachments

    • FB_IMG_1637652576295.jpg
      FB_IMG_1637652576295.jpg
      129.4 KB · Views: 61