ටික ටික අමතක වෙනවා නේද ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පුත්තලමේ දැඩි පරිසර විනාශයක්..! තෙත් බිම් , කඩොලාන හා රක්ෂිත වනාන්තර ඇමති සනත් නිශාන්ත විනාශ කරයි.

    $ බයියන්ට නොපෙනෙන ත්රෙඩ්ස් $

    OHbrSGi.png

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ඇමති සනත් නිශාන්තගේ මැදිහත්වීමෙන් පුත්තලම් දිස්ත්‍රික්කය පුරාවට සිදුවෙමින් පවතින දැවැන්ත පරිසර විනාශයේ තවත් එක් සිදුවීමක් පුත්තලම වනාතවිල්ලුව එළුවන්කුලම, කූරටියාමුල්ල ප්‍රෙද්ශයේ විල්පත්තු රක්ෂිතයට මායිමව පිහිටි පරිවාර රක්ෂිතයක් වන මෙම වනාන්තරයේ අක්කර 100 ට ආසන්න භූමි ප්‍රමාණයක් පසුගියදා කපා විනාශ කොට දමමින් ඇත.

    මෙම වනය තුල බුරුත,පලු,වීර, කොහොඹ අදී ඉතා වටිනා ශාක ප්‍රමානයක් දැකිය හැකිවන අතර මෙහිදී වසර සියගණනක් පැරණි දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක් කපා රැගෙනගොස් ඇත. ඉතිරි දැව කදන් ගිණිතබා විනාශකරමින් දැවැන්ත පරිසර හානියයක් සිදුකරමින් ඇත.

    මීට එරෙහිව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමි, ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් ප්‍රනාන්දු, ‘හරිත පරපුර‘ පරිසර සංවිධානය ලේකම් දිලංක සේනානායක මහතා ඇතුළු පිරිසක් අද (06) දින මෙහි නිරීක් නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබේ.

    මේ අතර පුත්තලම දිස්ත්‍රික්කය තුල පවතින ආනවිළුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් ඉස්සන් වගාවක් සදහා ඩෝසර් කිරීමේ සිදුවීමට අදාල ප්‍රධාන සැකකරුද ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ඉහළ දේශපාලන බලවතෙකු බවත්, මොහු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයෙකු බවත් වාර්තා වේ.

    දැනට මෙම ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, පොලිසිය, එම භූමිය ඩෝසර් කිරීම සදහා යොදාගත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සහ තවත් පුද්ගලයෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

    මීට අමතරව දිස්ත්‍රික්කය තුල පවතින වටිනා කඩෝලාන පරිසර පද්ධති වලට මෙන්ම රක්ෂිත වනාන්තර වලටද මෙම දේශපාලන බවතුන් මේ වනවිට දැඩිලෙස හානිකරමින් සිටින බවද වාර්තාවේ.

    omww1B5.png

    MGefkIP.png

    As1ziYG.png

    9GVJtPm.png

    source

    GTnk3cm.png

    මිනිසුන්ගේ පැතුමන් සඵල වෙමින් පවතී. 2/3 දුන් සැමට ඉස්තුති !!!

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය යකා ඉවරයක් නොකර හරියන්නේ නෑ... හිතපන් අර පරිසර නිලධාරි එක්ක කියොල ඊළග චන්දෙන් දිස්ත්‍රික් පලවෙනියා උනා කියන්නෙ මිනිහගෙ කෙරුවාව අනුමත් කලා කියන එකනේ ඒ පැත්තෙ මිනිස්සු... මිනිස්සුමයි ඌව තෝරගත්තේ... ශිට්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය යකා ඉවරයක් නොකර හරියන්නේ නෑ... හිතපන් අර පරිසර නිලධාරි එක්ක කියොල ඊළග චන්දෙන් දිස්ත්‍රික් පලවෙනියා උනා කියන්නෙ මිනිහගෙ කෙරුවාව අනුමත් කලා කියන එකනේ ඒ පැත්තෙ මිනිස්සු... මිනිස්සුමයි ඌව තෝරගත්තේ... ශිට්
    ඈත්තටම මචන් නිශාන්තයා නම් ඕක කරවන්නේ, මේකේ වගකීම ගන්න ඕනේ චන්දේ දීපු මිනිස්සු නෙමේ, ඕකගේ බොස්. ඒ කියන්නේ ජනාදිපති තුමා. මේකට වගකීම ගන්න ඕනේ එයා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    පුත්තලමේ දැඩි පරිසර විනාශයක්..! තෙත් බිම් , කඩොලාන හා රක්ෂිත වනාන්තර ඇමති සනත් නිශාන්ත විනාශ කරයි.

    $ බයියන්ට නොපෙනෙන ත්රෙඩ්ස් $

    OHbrSGi.png

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ඇමති සනත් නිශාන්තගේ මැදිහත්වීමෙන් පුත්තලම් දිස්ත්‍රික්කය පුරාවට සිදුවෙමින් පවතින දැවැන්ත පරිසර විනාශයේ තවත් එක් සිදුවීමක් පුත්තලම වනාතවිල්ලුව එළුවන්කුලම, කූරටියාමුල්ල ප්‍රෙද්ශයේ විල්පත්තු රක්ෂිතයට මායිමව පිහිටි පරිවාර රක්ෂිතයක් වන මෙම වනාන්තරයේ අක්කර 100 ට ආසන්න භූමි ප්‍රමාණයක් පසුගියදා කපා විනාශ කොට දමමින් ඇත.

    මෙම වනය තුල බුරුත,පලු,වීර, කොහොඹ අදී ඉතා වටිනා ශාක ප්‍රමානයක් දැකිය හැකිවන අතර මෙහිදී වසර සියගණනක් පැරණි දැවැන්ත ගස් විශාල ප්‍රමාණයක් කපා රැගෙනගොස් ඇත. ඉතිරි දැව කදන් ගිණිතබා විනාශකරමින් දැවැන්ත පරිසර හානියයක් සිදුකරමින් ඇත.

    මීට එරෙහිව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමි, ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් ප්‍රනාන්දු, ‘හරිත පරපුර‘ පරිසර සංවිධානය ලේකම් දිලංක සේනානායක මහතා ඇතුළු පිරිසක් අද (06) දින මෙහි නිරීක් නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබේ.

    මේ අතර පුත්තලම දිස්ත්‍රික්කය තුල පවතින ආනවිළුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් ඉස්සන් වගාවක් සදහා ඩෝසර් කිරීමේ සිදුවීමට අදාල ප්‍රධාන සැකකරුද ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ඉහළ දේශපාලන බලවතෙකු බවත්, මොහු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයෙකු බවත් වාර්තා වේ.

    දැනට මෙම ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, පොලිසිය, එම භූමිය ඩෝසර් කිරීම සදහා යොදාගත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සහ තවත් පුද්ගලයෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

    මීට අමතරව දිස්ත්‍රික්කය තුල පවතින වටිනා කඩෝලාන පරිසර පද්ධති වලට මෙන්ම රක්ෂිත වනාන්තර වලටද මෙම දේශපාලන බවතුන් මේ වනවිට දැඩිලෙස හානිකරමින් සිටින බවද වාර්තාවේ.

    omww1B5.png

    MGefkIP.png

    As1ziYG.png

    9GVJtPm.png

    source

    GTnk3cm.png

    මිනිසුන්ගේ පැතුමන් සඵල වෙමින් පවතී. 2/3 දුන් සැමට ඉස්තුති !!!

    කැපූ ගස් වෙනුවට නෑවත අලුත් ගස් සි‍ටුවීම.- ජන්පති :lol:
    නඩුව ක්ලොස් මිනිහා නිදහස් :lol: