no ban best taken chilled kiyala kiyannewine cool karala bona deyak nemei lu
ayi ban e?වයින් බෝතලේ තියෙන සේරම ටික අවුන්සෙ වීදුරු බොතල් ටිකක් අරගෙන ඒවා පිරෙන්න දාලා එක එක පාවිච්චි කරන්න.
වයින් වලට හුලන් වදින්න හොද නෑ . කිරල ඇබ ගහලනම් බෝතලේ පෙරලල ටිකක් කල් තියාගන්න පුලුවන්
එහෙම අවුලක් වෙන්නෙ නෑ . බෝතලේ කෙලින් තියන්න එපා . අපි නත්තලට ගේන ඒව මාස දෙක තුනක් බොනවshot ekak gatta, wahuwa
ehamath awulda?
Wine තියා ගන්න පුළුවන්, Beer බැහැවයින්, බියර් බෝතලෙ ඕපන් කරල දවස් ගනන් තියන්න බෑ. වරුවක් තිබ්බත් කොලිටිය, රස අඩුවෙනව.
විස්කි , වොඩ්කා ලොකු අවුලක් නෑ
After that use for cooking...වයින්, බියර් බෝතලෙ ඕපන් කරල දවස් ගනන් තියන්න බෑ. වරුවක් තිබ්බත් කොලිටිය, රස අඩුවෙනව.
විස්කි , වොඩ්කා ලොකු අවුලක් නෑ
spain ekak banවයින් නම් ෆිජ් එකේ දාන්න ඕන නෑ බං. ඕනනම් ටික ටික බොන්නත් පුළුවන් කැමති නම් බෝතලේම එකපාර බොන්නත් පුළුවන් කොහොම බිවුවත් අවුලක් නෑ හැබැයි කොලිටි වයින් එකක් වෙන්න ඕන