Questions ටික ටික බිව්වොත් අවුල්ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    1 වයින් සීතකරණයේ තබා ටික ටික බිව්වොත් අවුල්ද ?
    2 උබල එක පාර බෝතලේම ගහනවද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වයින්, බියර් බෝතලෙ ඕපන් කරල දවස් ගනන් තියන්න බෑ. වරුවක් තිබ්බත් කොලිටිය, රස අඩුවෙනව.

    විස්කි , වොඩ්කා ලොකු අවුලක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    වයින් බෝතලේ තියෙන සේරම ටික අවුන්සෙ වීදුරු බොතල් ටිකක් අරගෙන ඒවා පිරෙන්න දාලා එක එක පාවිච්චි කරන්න.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    වයින් බෝතලේ තියෙන සේරම ටික අවුන්සෙ වීදුරු බොතල් ටිකක් අරගෙන ඒවා පිරෙන්න දාලා එක එක පාවිච්චි කරන්න.
    ayi ban e?
     
    • Like
    Reactions: Solo Rider

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    වයින් වලට හුලන් වදින්න හොද නෑ . කිරල ඇබ ගහලනම් බෝතලේ පෙරලල ටිකක් කල් තියාගන්න පුලුවන්

    shot ekak gatta, wahuwa

    ehamath awulda?
     
    • Haha
    Reactions: Solo Rider

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    වයින්, බියර් බෝතලෙ ඕපන් කරල දවස් ගනන් තියන්න බෑ. වරුවක් තිබ්බත් කොලිටිය, රස අඩුවෙනව.

    විස්කි , වොඩ්කා ලොකු අවුලක් නෑ
    Wine තියා ගන්න පුළුවන්, Beer බැහැ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    වයින්, බියර් බෝතලෙ ඕපන් කරල දවස් ගනන් තියන්න බෑ. වරුවක් තිබ්බත් කොලිටිය, රස අඩුවෙනව.

    විස්කි , වොඩ්කා ලොකු අවුලක් නෑ
    After that use for cooking... :ROFLMAO: (Because wines get oxidized after about 5 days and changes taste)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වයින් නම් ෆිජ් එකේ දාන්න ඕන නෑ බං. ඕනනම් ටික ටික බොන්නත් පුළුවන් කැමති නම් බෝතලේම එකපාර බොන්නත් පුළුවන් කොහොම බිවුවත් අවුලක් නෑ හැබැයි කොලිටි වයින් එකක් වෙන්න ඕන
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    වයින් නම් ෆිජ් එකේ දාන්න ඕන නෑ බං. ඕනනම් ටික ටික බොන්නත් පුළුවන් කැමති නම් බෝතලේම එකපාර බොන්නත් පුළුවන් කොහොම බිවුවත් අවුලක් නෑ හැබැයි කොලිටි වයින් එකක් වෙන්න ඕන
    spain ekak ban
    ok da?
     
    • Like
    Reactions: Ryan08