ටික ටික මතක්වෙනව නේද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    145005815_112389290840616_6857241241342209355_o-jpg.111983
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ලඟදි මයිනට කඩේ ගියපු තැරි දාර බයි ගෑනියෙක් ගෙදර ආවා. ඇවිල්ල හිටපු පැය දෙකේ පැය එකහමාරක්ම මයිනව පතුරු ගහලා සාපත් කරා.

    ලබන වතාවෙ හූ ඇන් පියෙන් දාන පොල් ලෙල්ලත් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නෙ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ලඟදි මයිනට කඩේ ගියපු තැරි දාර බයි ගෑනියෙක් ගෙදර ආවා. ඇවිල්ල හිටපු පැය දෙකේ පැය එකහමාරක්ම මයිනව පතුරු ගහලා සාපත් කරා.

    ලබන වතාවෙ හූ ඇන් පියෙන් දාන පොල් ලෙල්ලත් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නෙ :lol:
    පඹය ඊලඟ වතාවෙ එන්නෙ නෑ කිව්වලු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ලඟදි මයිනට කඩේ ගියපු තැරි දාර බයි ගෑනියෙක් ගෙදර ආවා. ඇවිල්ල හිටපු පැය දෙකේ පැය එකහමාරක්ම මයිනව පතුරු ගහලා සාපත් කරා.

    ලබන වතාවෙ හූ ඇන් පියෙන් දාන පොල් ලෙල්ලත් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නෙ :lol:
    😆 😆 😆 අවුරුදු 4 ක්ආණ්ඩු කරල පක්සෙත් නැති කරගත්ත උන් ගැනනේදදෙයියනේමේ කියන්නේ?...........
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    😆 😆 😆 අවුරුදු 4 ක්ආණ්ඩු කරල පක්සෙත් නැති කරගත්ත උන් ගැනනේදදෙයියනේමේ කියන්නේ?...........
    ඕකුත් එක පාරක් අවුරුදු 17ක් ආණ්ඩු කරල පක්ෂෙ නැතිකරගන්න ඔන්න මෙන්න හිටියෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකුත් එක පාරක් අවුරුදු 17ක් ආණ්ඩු කරල පක්ෂෙ නැතිකරගන්න ඔන්න මෙන්න හිටියෙ.
    ඔය අවුරුදු 17 ක රට කෙරිල්ලේ ශාපය තමයි බන් අද අපි මේ ගෙවන්නේ....... අපට නොගැලපෙන ව්‍යවස්ථා, අපට නොගැලපෙන ආර්ථික ක්‍රම ත් එක්ක අපට නොගැලපෙන ගමනකට අඩිතාලම තැබීමේ ප්‍රතිපල.....
     
    • Like
    Reactions: blackheart