ටික ටික මොලේ පුකට බහිනවා 🧠📉help!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටික කාලෙක හිටං මට අමතක වෙන්න පටන්ගෙන. 🧠📉

    දැන් සිද්ධි කීපයක්ම වුනා.
    ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න අමතක වුනා, කඩේකට ගිහින් ඉතිරි සල්ලි ගන්න අමතක වුනා... මේ ඔක්කොම මට පාඩු පැත්තට තමයි වෙන්නෙ.😓

    මෙන්න මේ සප්ලිමන්ට් එක අරන් තියෙන අය ඉන්නවද?
    image.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,725
    113
    ගෝටගෙ මීටරේ හැටියට හෙට ඇවිල්ලා රට භාරගෙන මේ රට ගෝඩ දාවි වගේ සිතිවිලි එන්නෙ නැත්නම් උබ ඩේන්ජ සෝන් එකේ නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ටික කාලෙක හිටං මට අමතක වෙන්න පටන්ගෙන. 🧠📉

    දැන් සිද්ධි කීපයක්ම වුනා.
    ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න අමතක වුනා, කඩේකට ගිහින් ඉතිරි සල්ලි ගන්න අමතක වුනා... මේ ඔක්කොම මට පාඩු පැත්තට තමයි වෙන්නෙ.😓

    මෙන්න මේ සප්ලිමන්ට් එක අරන් තියෙන අය ඉන්නවද?
    image.png
    ගොටුකොල කන්න. නිදිමරන්න එපා. වියායාම කරන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    2021 ඉදන් මගේ short term memory loss එකක් තියෙනවා
    ක්ෂණිකව blackout වෙලා ආයේ නෝමල් වෙනවා
    ඉන්නේ කොහෙද? දවල්ද රෑද අදාල නෑ? හිකිස්