ටික කාලෙක හිටං මට අමතක වෙන්න පටන්ගෙන. 

දැන් සිද්ධි කීපයක්ම වුනා.
ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න අමතක වුනා, කඩේකට ගිහින් ඉතිරි සල්ලි ගන්න අමතක වුනා... මේ ඔක්කොම මට පාඩු පැත්තට තමයි වෙන්නෙ.
මෙන්න මේ සප්ලිමන්ට් එක අරන් තියෙන අය ඉන්නවද?